A/L නැද්ද බං?
dreamzd Well-known member Dec 10, 2009 656 402 63 Sri Lanka Apr 28, 2023 #2 Thiyenawa syllabus eka anuwa local or london Reactions: kevin_levin, EdNygma and AnuradhaRa
chinthaka156 Well-known member Jun 26, 2008 3,731 4,807 113 එලකිරි හන්දිය Apr 28, 2023 #3 තියෙනවා. ලෝකල් සිලබස් එකගියොත් ලංකාවේ ඒ ලෙවල් කරන්න පුලුවන් Reactions: AnuradhaRa
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 Apr 28, 2023 #4 Unta auruddak withara kalin iwra wenwa AL Reactions: AnuradhaRa
EVC Well-known member Sep 15, 2008 28,788 21,042 113 Apr 28, 2023 #5 salli dela degree eka ganing pissuda a/l karanna Reactions: Rumeshzoysa, hecker_thama and AnuradhaRa
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර Apr 28, 2023 #6 සිෂ්යත්තෙන් පස්සෙ ලෝකල් සිලබස් ඕනේද? ළමයගේ බුද්ධි මට්ටම බලාගෙන International School දැම්මනන් කේම්බ්රිඩ්ජ් කරන්නයි තියෙන්නේ. Reactions: AnuradhaRa and Brains
සිෂ්යත්තෙන් පස්සෙ ලෝකල් සිලබස් ඕනේද? ළමයගේ බුද්ධි මට්ටම බලාගෙන International School දැම්මනන් කේම්බ්රිඩ්ජ් කරන්නයි තියෙන්නේ.
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,977 113 Apr 28, 2023 #7 EVC said: salli dela degree eka ganing Click to expand... awill blpn denw pkk Reactions: AnuradhaRa and EdNygma