පහළ පංති වල ගණන්ම නෙමෙයි ඉහළ පන්ති වලදී ගෙවන්න තියෙන්නේ ( O/L. A/L වෙනකොට exam fees ඒවත් ඊට අමතරව වෙනම සෙට් වෙනවා ). යවන්න ඉස්සෙල්ලා ඒවත් බලලා යවන්න. නැත්තම් අලි අමාරුවක වැටෙන්නේ. සල්ලි තියෙනවනම්, international school එකට යවනවට වඩා හෙන පගාවක් හරි දීලා ආණ්ඩුවේ එකකට දාන එක හොදයි.
මේකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් ( මේක නම් පොඩි international school එකක් )
https://elizabethmoirschool.com/admissions/fees/
මේකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් ( මේක නම් පොඩි international school එකක් )
https://elizabethmoirschool.com/admissions/fees/