International School Help

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
Makai seen eka.... Magen kenek ahuwa eyage lamayawa International school
dana ekada hoda nathnam Goverment education dena ekada hoda kiyala......

Kata hari me experience eka thiyenawanam ane poddak help karannako

Gampaha area eke thiyena hoda international schools monawada.......
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සල්ලි තියෙනවා නම්, ඉස්කෝලේ හොදනම්, රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් (Australia,NZ,UK,US) International දාන්න , සල්ලි නැත්නම් දාන්න එපා එතකොට ගෙවාගන්න බැරිවුනාම ළමයට ඒක නිසා පාඩුවෙයි ,ඒ වගේම තමයි ලංකාවේ ඉන්නවා නම් දිගටම එතකොට government හොදයි එතකොට හොදට සිංහල පුලුවන් වෙනවා, නමුත් රට යනවා නම් සිංහල වලට වඩා English ඕනේ එතකොට International හොදයි. සමහර International schools වල culture එක සවුත්තුයි ,බලලා හොද එකකට දාන්න ඒක නිසා. International schools වල freedom එක හොදයි එතකොට ළමයා පොඩි කාලේ ඉදලම ඉගෙන ගන්නවා self confidence එකෙන් ඉන්න, government school වල යන ළමයි නිතරම ගුරුවරුන්ට බයෙන් ඉන්නේ, ගුරුවරයෙක් එක්ක කථා කරන්න බයයි, principal එක්ක කථා කරන්න බයයි, පොඩි කාලේ මෙහෙම වුනාම තමයි ලොකු වුනාම තැනකට ගිහින් කථා කරන්න ආත්ම ශක්තියක් නැති වෙන්නේ.
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    mekanam godak durata atta...gov school wala 5% wage thamai straight forward lamai inne....
    Int. giya un godak forward gathiyak dakinawa.......:yes:
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    සල්ලි තියෙනවා නම්, ඉස්කෝලේ හොදනම්, රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් (Australia,NZ,UK,US) International දාන්න , සල්ලි නැත්නම් දාන්න එපා එතකොට ගෙවාගන්න බැරිවුනාම ළමයට ඒක නිසා පාඩුවෙයි ,ඒ වගේම තමයි ලංකාවේ ඉන්නවා නම් දිගටම එතකොට government හොදයි එතකොට හොදට සිංහල පුලුවන් වෙනවා, නමුත් රට යනවා නම් සිංහල වලට වඩා English ඕනේ එතකොට International හොදයි. සමහර International schools වල culture එක සවුත්තුයි ,බලලා හොද එකකට දාන්න ඒක නිසා. International schools වල freedom එක හොදයි එතකොට ළමයා පොඩි කාලේ ඉදලම ඉගෙන ගන්නවා self confidence එකෙන් ඉන්න, government school වල යන ළමයි නිතරම ගුරුවරුන්ට බයෙන් ඉන්නේ, ගුරුවරයෙක් එක්ක කථා කරන්න බයයි, principal එක්ක කථා කරන්න බයයි, පොඩි කාලේ මෙහෙම වුනාම තමයි ලොකු වුනාම තැනකට ගිහින් කථා කරන්න ආත්ම ශක්තියක් නැති වෙන්නේ.

    Bohoma sthuthi sahodaraya oyage watina adahas tikata