International School?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,453
    113
    Piliyandala
    Elakiri eke

    උබලගේ ළමයි යන International Schools මොනාද

    අවුරුදු කියෙන් ද ඇතුළත් කරේ?

    ඇතුල් වීමේ ගාස්තු?

    වාරෙට ගෙවන ගාස්තු ?

    කේම්බ්‍රිජ් or එඩෙක්සෙල් ?

    ඉගෙනීම කොහොමද?

    ළමයාගේ අනාගතේ ට වෙනම education fund එකක් තියන් ඉන්නවද? මොකද ලොකුවෙන්න වෙන්න ගණන් වැඩියි සහ

    අපේ ලයිෆ් ඒක ෂුවර් කරන්න බැහැ නේ..

    ආයේ ලොකල් සිලබස් දාන්නත් බෑ.

    මේවගේ විස්තර ටිකක් කියන් යන්නකෝ.. පොඩි analysis එකක් කරලා බලන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,126

    lyceum එකේ guardian කියලා program එකක් තියෙනවා. main provider මැරුනොත් උන් school fees excempt කරනවා.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,293
    2,356
    113
    ලයිසියම්, එක වසරට දැම්මෙ. 2023 සැප්තැම්බර් . එඩෙක්සෙල් සිලබස් එක. පහ වසරට වෙනකල් ලයිසියම් සිලබස් එකක් යන්නෙ. දැන් දෙක වසරෙ. සෙමෙස්ටර් 66800/= . එත්කොට ඇඩ්මිශන් ෆී එක 475000/= රිෆන්ඩබල් ෆී එකක් තියෙනවා ඒක ඒ දවස් වල 125,000/= ඉස්කෝලෙන් අයින් වෙද්දී රිසිට් එක දුන්නම ආයෙ ගන්න පුලුවන් ඒ එකයි විසිපහ. සෙමෙස්ටර් එකේ ෆී එක මාසෙන් මාසෙ සමාන වාරික වලින් ගෙවන්න පුලුවන්. එතකොට රුපියල් 10000/= විතර වැඩිපුර ගෙවන්න වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට සෙමෙස්ටර් ෆී එක වැඩි වෙනවා. හරියට සෙමෙස්ටර් ෆී ගෙවාගෙන ගිහිල්ල තියෙනවා නම් පවුලේ බ්‍රෙඩ් විනර් මළොත් ළමයා 13 වසරට වෙනකල් උන් නිකං උගනවන වා ෆී එක ගන්නෙ නැතුව. දැන් නම් ඇඩ්මිශන් එක වැඩි ඇති. උන්ට කෝල් එකක් දුන්නම විස්තර අහගන්න පුලුවන්. ඉංගිරිස් බැරිනම් සිංහලෙන් අහගන්න පුලුවන් .
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698

    මචන් ප්‍රී ස්කූල් දැම්මෙ කොහොමද? මට ගෙවල් ලඟ ලීෆ් එකක් දැම්මා මේ අවුරුද්දෙ, දැන් යන්නෙ ෆස්ට්බැච් එක. ළමය ඊලඟ අවුරුද්දෙ 2.5 වෙනව. ගණන් එහෙම දන්නවද? ඇක්ටිව්ලි තාම හොයන්න ගියෙ නෑ. ඒත් එතනම තියෙන කතෝලික ස්කෝලෙකට (STCI) දාන්න ආසයි, ඒක දැකලා නම් ගෑණිටයි මටයි දෙන්නටම හෝස් ගාලා ගියා.