internet නැති උනොත්මොකද කරන්නේ

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මට TVනම් බලන්න බෑ, මොකද අපේ ගෙදර TV එකනම් ගලවල පැත්තකට දාලා තියෙන්නෙ, ඒක එලියට ගන්නනම් ඡන්දටයක්, ඔලිම්පික්, ලෝක කුසලානයක් වගේ එකක් එන්න ඕනා!:baffled::yes:

    මම නෙට් නැති වෙලාවට මගේ පුංචි පුස්තකාලෙන් K.G. කරුණාතිලකගෙ හොඳ පොතක් අරං කියවනවා, නැත්තම් මගේ රූබික් කියුබ් එක අරං කරකව කරකව ඉන්නවා!
    :cool::yes:
     

    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    එළකිරි_කොල්ලා;10315762 said:
    :(:(:( mata amma tea ekak hadala genath dunna.mama padam karanawa kiyala hithagena.:(:(:( kohoma pihitai da addiyapanaya :(:(

    Paadam karanakota every half an hour break ekak ganin EK hari internet gihin :cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හ්ම්...........ඒකත් ඇත්ත තමා...............
    මම TV නම් වැඩිය බලන්නේ නැහැ................
    පොත්නං කොහොම හරි කියවනවා.............
    පොත් බලන එක වැඩිවෙයි එහෙම වුනොත්............
    TV බලන එකත් මීට වඩා වැඩිවෙයි මං හිතන්නේ.............
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉන්ටර්නෙට් නැතුවනම් ටිකක් අමාරුයි..:no:
    නැති වුනොත් වෙන වැඩක් හොයගන්න වෙනවා..:)
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    ඒ දවස්වල හාඩ් එකේ හන්ගලා තිබ්බ පරණ කාටුන් හොයනවා...:growl: :growl:
    ඈයි යකෝ අපි කියල කෝමහරි වේල පිරිමහ ගන්න එපෑයෑ..:P :P
    වෙනදට Unlimited Online කාටුන් නේ
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    එළකිරි_කොල්ලා;10315541 said:
    මචන් මට මෙහෙම දෙයක් හිතුන..අපිට internet තියන හින්ද නේ බන් මහා රැ එලි වෙනකම්ම එළකිරි එකට වෙලා ඉන්නේ..අපිට internet නැති උනා නම් මේ වෙලාවට අපි මොකද කරන්නේ..කට්ටියම කියන්න බලන්න.:):):)


    Internet naththam TV balanawa.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෙට් නැත්තන් පොතක් කියවනවා,නෙට් නැති කාලෙ හරියට පොත් කියෙව්වා,දැන් කියවන එකත් අඩු වෙලා මේක හින්දා
     
    • Like
    Reactions: lucky_lakshitha