The matrix is real.
මේ ලෝකෙ හැම දෙයක්ම commerzalize වෙලා ඉවරයි සිංහලු.
අපි ඉන්නෙ අමුතු එරා එක්ක. ලෝක පාලකයන්ට ඕනෙ උනා ලෝක ජනගහනය පාලනයක් කරන්න, genaral education පොඩ්ඩක් අඩු කරලා control කරන්න, සමාන්‍ය මිනිස්සු අතරට තව තවත් tech devices ළං කරවන්න. මිනිස්සුන්ගෙ attention span අඩු කරන්න.. නිකන් algorythem උඩ දුවවන්න පුලුවන් මිනිස්සු ටිකක් හදාගන්න, Work from home වගේ concepts normalize කරන්න.. සහ තව ගොඩක් දේවල්. ඒ වෙනුවෙන් තමයි කොවිඩ් එක හැදුවෙ, වැක්සීන්ස් ආවේ සහ තව ගොඩක් දේවල් උනේ.
ඒ දවස්වල වැක්සීන් ගහන්න එපා කියද්දි කට්ටිය හෙන ලොකු කතා කිව්ව සහ හිනා උනා. දැන් හාන්සි වෙලා ඉන්නව ලෙඩ වැඩියි, අතන මෙතන රිදෙනවා අරව මේව කිය කිය.
දැන් plan එකේ part B එනවා,. දැන් උන්ට ඕනෙ ආපහු අර අවුරුදු ගානකට කලින් හිටියා වගෙ මේක පොඩ්ඩක් slow කරල normalize කරන්න. ඒකට උන් දැන් home steaking, off grid living, home farming වගේ දේවල් promote කරනවා. ඉස්සරහ්ට ගොඩක් උන් කන්න බොන්න ඕනෙ දේවල් ගෙවල්වල හදාගන්න ගන්නවා ඒ රටවලත්. මොකද මේ හැම දෙයක්ම උන්ට ඕනවටත් වඩා වේගෙන් මේ වෙද්දි grow වෙමින් තියන්වා. පේනවනෙ AI වල එහෙම සෙල්ලම්. තව මේ පටන් ගත්තා විතරයි.
ඉස්සරහට කාලයක් එනවා සීමිත පිරිසකට විතරක් internet access තිබිලා අනිත් උන්ට සාමන්‍ය විදියට ඉන්න වෙන. ටික කාලෙකට පස්සෙ ආය internet හම්බෙනවා..ඒකට රෙඩි පිට ඉන්න වෙයි.. අර ඉන්ටර්නෙට් නැති කාලෙ අතුළෙ ආපහු මේ ලෝකෙ පොඩ්ඩක් බැලන්ස් වෙනවා.