ලංකාව කියන්නේ දුප්පත් රටක් ඒ වෙලත් ආණ්ඩුව 25% ක බද්දක් විතරයි ගහලා තියෙන්නේ...
එක්සත් අරාබි එමීර් රාජ්ය කියන්නේ පොහොසත් රටක් ඒ වෙලත් උන් ඔය Viber, Whatsapp, Imo ඔක්කොම තහනම් කරලා තියෙන්නේ උන්ගේ Telecommunication වලට ලොකු ගානක් වියදම් කරලා තියෙන්නේ Viber, Whatsapp, Imo නිසා ඒවාට පාඩුයි කියලා...
රටේ එකෙක්වත් ඒකට කෑගහන්නේ නෑ.... කෑගහන්න බෑ.... VPN පාවිච්චි කරන්නත් තහනම් අහුවුනොත් දඩය ඩිරහම් මිලියන දෙකක් දක්වා ගහන්න පුලුවන්....
අපේ රටේ මිනිස්සු හරි වෙනස්...
ඒ වගේම මේ කාලකන්නි මිනිස්සු හැදෙනකන් පාර්ලිමේන්තුවට මොන ජාතියේ 225ක් ආවත් වැඩක් නෑ... මේ රට හදන්න බෑ....
දැං මේ ඉන්න 225 සුපිරි වැඩ්ඩොද
උන් 225 මේ රටට මාර විදියට වැඩ කරනවද
බදු ගැහැව්වට කමක් නැහැ. අසාධාරණ විදියට මිනිස්සුනගෙන් බදු ගහන එකයි කේස් එක
අර ලක්ෂයකින් මැති ඇමතිලගෙ පඩි වැඩි කරන්න ඕනද කොහෙද ලු නේද
මැති ඇමතිවරු හරි අමාරුවෙන් වෙන්න ඇතිනෙ ජීවන වියදම කවර් කරගන්නෙ