INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

    ඉන්ටනෙට්වලට බදු ගැහුවේ වයිබර්, වට්ස්අප්වලින් කෝල් ගන්න නිසා.. මං ඉන්නේ බදු-දඩ ගහන්නයි.. වේග සීමා පොලීසිය බලාගනී

    Ravi.jpg

    තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අද (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා දඩ මුදල රු.25,000ක් දක්වා වැඩිකිරීමට අදාළව පවත්නා ප්‍රතිචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් මතු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවයරයා මේ බව සඳහන් කළේය.

    වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහාද රු.25,000ක දඩයක් අය කරන බවට පසුගියදා රජය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවද,එම කාරණයට අදාළව ‍වසර කිහිපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක නගරසීමාවල වේග සීමා දැක්වෙන පුවරු සවිකොට,එම සීමා පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරනතුරු වේග සීමා නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවට දැක්විණි.

    ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම හා එකී නියෝග අනුව ක්‍රියා කිරීම පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව හා තමා කරනු ලබන්නේ බදු ගැසීම දඩ නියම කිරීම පමණක් බවයි.

    අනෙක් අතට මෙම වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා වූයේද ප්‍රවාහන අමාත්‍යංශය හා පොලීසිය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත්,දිනකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගල මරණ 7ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ නිසාම මෙලෙස දඩ මුදල් වැඩිකරනු ලැබුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීම නිසා බවද අමාත්‍ය රවී කරුණානයක මහතා අවධාරණය කළේය.

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් තවත් අතුරු ප්‍රශ්නයක් අසන ලදී.

    දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය.

    මෙමගින් ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය.

    එහෙත් මෙම අයවැයෙන් සහන කප්පාදු කර ඇති බවට එල්ලවන චෝදනා තමන් පිළිනොගන්නා බවත්,සහනාධාර වෙනුවෙන් කෝටි 44,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    2016 පළාත් සභාවලට ලබාදුන් අරමුදල්ද කපාහැර ඇති බවට එල්ලවන චෝදනාවන්ට අදාළව අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර ගෙවී යාමට තවත් කල් පවත්නා බැවින් ඉදිරි කාලය තුළදී එකී අරමුදල් ලැබෙනු ඇති බවයි.

    එහෙත් අනවශ්‍ය විදෙස් සංචාර ආදිය සඳහා වෙන් කරනු ලැබූ අනවශ්‍ය වියදම් කපා හැරීමට ගනු ලැබූ තීරණය සත්‍යයක් බව ඔහු මෙහිදී කියා සිටියේය.

    ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    තමාගේ පාලන කාලයේ හම්බන්තොට වරාය ලභ ලැබූ බවත්,නව රජයේ කළමනාකරණ ගැටළු නිසා අර්බුදයක් මතුවී ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර කෙබඳුදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදී.

    මත්තල ගුවන්තොටුපළ සඳහා රු.මිලියන 17,000ක් වියදම් කර ඇති බවත්,එහි ආදායම ලෙස ලැබුණේ මිලියන 3000ක පමණ මුදලක් පමණක් බවත්,හම්බන්තොට වරාය සඳහා මිලියන 7000ක් වැයවී ඇති නමුත් එහි ආදායමක් නොමැති බැවින් කටුනායක ගුවන්තොටුපළේ ආදායමෙන් සෑම වසරකම මිලියන 7000ක මුදලක් එහි වියදම සඳහා නිකරුනේ වැයකිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

    හිටපු ජනාධිපතිවරයා මත්තල හා හම්බන්තොට වරාය ගැන මෙහෙව් ප්‍රකාශ සිදුකරන්නේ එතුමා අංක ගණිතය නොදැනීම නිසා විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    -Adaderana
     
    • Like
    • Haha
    Reactions: Xi Jinping and vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට චන්දෙ දුන්න එවුන්ට දැන් වෙනස උපරිමේටම දැනෙනව ඇති නොදකින් මීහරක් රැල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය."

    නොදකින් අධම කැරිය සාදාරණීකරනය කරන්න කියන ගොබ්බ කතා.!!:angry::angry:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    නොදකින් වද පොන්නය telecommunication සමාගම් වලට පාඩු වෙනවනං වහල දාපන්කෝ හුත්තෝ. අපි කිව්වයයි සමාගම් පටන් ගන්න කියල. පොන්න හුකන්නෙක් මූ නං. අපි ඉන්නේ සමාගම් වල පාඩු සමනය කරන්නද වෙසියේ?

    * censor කරලා දාන්න බෑ මේ වගේ පොන්න හුකන්නෝ ගැන කියද්දී. rep කැපුවට කමක් නෑ
    :angry:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    "දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය."

    නොදකින් අධම කැරිය සාදාරණීකරනය කරන්න කියන ගොබ්බ කතා.!!:angry::angry:

    ow bun kari ponnaya okunta hodak nam wenne na bun

    asarana pawul wala lamai tamange ammata tatta adu gane muna balan kata karanne viber whats app nisa phone call ganna giya nam ea gana gewanna tawa job ekak karana wenawa

    oya wage dewal wala paw muta gahanwa kawada hari

    ponnaya hitan inne rajayata salli aya kara gattama athi kiyala podi minisu hena gahuwat kamak na kiyala
     
    මේ මූසල පොන්නයට කොහොමත් හොඳක් වෙන්නෙ නෑ.., මිනිස්සු සාප කරනව මූට...:angry: :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ මූසල පොන්නයට කොහොමත් හොඳක් වෙන්නෙ නෑ.., මිනිස්සු සාප කරනව මූට...:angry: :angry:

    ow bun kisima rajayakin nokeruwa widihata me ponnayo apita arinawane bun
    minisu ekatu wela parata bahala udgoshana karala munge gewal wata karala gini tiyena one wesige putalata.. :angry::angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow bun kisima rajayakin nokeruwa widihata me ponnayo apita arinawane bun
    minisu ekatu wela parata bahala udgoshana karala munge gewal wata karala gini tiyena one wesige putalata.. :angry::angry:

    මේ යන විදියට ඕක වෙනව බන් ලඟදිම...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය."

    නොදකින් අධම කැරිය සාදාරණීකරනය කරන්න කියන ගොබ්බ කතා.!!:angry::angry:

    මේ වේ@#$ පුතා චන්දෙට දවස් දෙක තුනකට කලින් සිරසේ සටනට ඇවිල්ල කිවුව නොමිලේ internet දෙනවා කියලා වගකීමෙන් කියනවා කියල. මේ ගොබ්බ වේ@#$ පුතා එවපු උන්ට බන් ගහන්න ඕනේ. ඔය හැම එකාටම 1gb ,25rs වලටත් අවුවෙන් දෙන්න පුළුවන්. කොහොම ලාබයක් ඇද්ද? අනික ඔය කියන සමාගම් වල ලාබය 3න් 4 ගුණයකින් වැඩි වෙලා ඇත්තේ gsm විතරක් දෙන කාලෙට වඩා.
     
    Nov 24, 2016
    11
    4
    0
    මුන්ට චන්දෙ දුන්න එවුන්ට දැන් වෙනස උපරිමේටම දැනෙනව ඇති නොදකින් මීහරක් රැල.

    ඔව් අයියෙ ඔයා හරි.
    ලක්ෂ 62 ක් මී හරක්ට දැන් තමා රඟෙ තෙරෙන්නෙ .
    මෙ එක නමෙ ව්‍යාග්‍රා එහෙම නැද්ද අයියෙ ඔයා ගාව ?? ;);););)
     
    • Like
    Reactions: BruceWayne92

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය වේග සිමා සීන් එක ගෙනාපු කාලේ හද්ද ඩොටේ උනත් පිළිවෙලට town එකට එද්දී 50 යද්දී 70 කියලා ගහගෙන ගියා මතකයි. මොන ප්‍රශ්න තිබ්බත් මෙහෙම ඇරියේ නැහැ උන්. තව වැඩි කරන්න තියන්නේ petrol,diesel විතරයි. ලගදීම එකටත් අරිනවා අනිවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මුන් අපිව කෑවා බන්. .
    බිස්නස්කාරයො නන්නත්තාරයි. .
    සීසන් වෙලත් තවම බිස්නස් එකක් වෙන්නේ නෑ. .
    මේ විදියටම තිබුනොත් නම් බිස්නස් බරගානක් වැටෙනවා ආයේ ගොඩ එන්න බැරිවෙන්නම. .
     
    Last edited:
    Nov 24, 2016
    11
    4
    0
    මුන් අපිව කෑවා බන්. .
    බිස්නස්කාරයෙ නන්නත්තාරයි. .
    සීසන් වෙලත් තවම බිස්නස් එකක් වෙන්නේ නෑ. .
    මේ විදියටම තිබුනොත් නම් බිස්නස් බරගානක් වැටෙනවා ආයේ ගොඩ එන්න බැරිවෙන්නම. .

    :( :( :( :( :(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රනිල් රවී කරුණානායක වගේ මිනිස්සුන්ට බැනල තේරුමක් නෑ. චන්දෙ ඉල්ලන්න මුන් ආවෙ අඟහරු ලෝකෙන් නෙමෙයි. හිටපු එවුන්ට හොරු කියල මුන්ට චන්දෙ දෙන්න කලින් මුන් කලින් රටට කරේ මොනවද කියල හිතල බලන්න තිබුන. රවී කරුණානායක සතොසට කරපු දේ ආයෙත් මහ බැංකුවට කරනව. රනිල් 86, 2004 කරපු දේවල් ආයෙත් කරනව. චන්දෙ කාලෙ මුන් දීපු පොරොන්දු මතක් කරල බැනල වැඩක් නෑ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල කියන්නෙ ඕක තමයි. මහා ආර්ථික විශ්ලේෂණ ගැන කතා කරාට සාමන්‍ය බුද්ධියක් නැති උනාම ඔහොම වෙනව පුතේ. කොහොම උනත් උඹලට හොඳට මතක හිටින පාඩමක් පුකේ ලෙලි යන්න දීල උඹලට රනිලයි රවීයයි කියල දෙයි. ඒක තමයි

    ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක් නැත.
     
    • Like
    Reactions: KDH