Internet Banking Fees in Sri Lanka

laka007

Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    BOC Smart Gen..

    වාර්ෂික ගාස්තුව: Rs. FREE
    Online Banking : FREE
    Minimum Deposit : 1500 LKR
    SMS notification : FREE - All Transaction
    Monthly Email statement : FREE

    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: Real Time Transfer: Rs. 50

    1024%20x%20467%20Web%20banners-05.jpg

    අඩෝ මුන් මගේ 200ක් කපනවනේ අවුරුද්දකට :angry::angry::angry:

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    ලංකාවේ බැංකුවල Internet Banking facility එක වෙනුවෙන් අයකරන Fees පිළිබඳව මෙහි post කරන්න.

    උදා:

    මහජන බැංකුව - වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: SLIPS: Rs. 100, Real Time Transfer: Rs. 50

    HSBC free
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඒ ඩෙබිට් කාඩ් එකට බං. හැම බෑන්ක් එකකම වගේ ඔය ගාන කපනව.

    ;):confused::confused: අවුරුද්දට ? මගේ combank,peoples කැපෙන්නෙනැබන්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ;):confused::confused: අවුරුද්දට ? මගේ combank,peoples කැපෙන්නෙනැබන්
    Peoples කැපෙනව නේද 200ක්? මම ළඟදි අකවුන්ට් එකක් ඕපන් කරද්දි කිව්ව 200ක් කැපෙනව කියල මට ඩෙබිට් කාඩ් එකක් ඕන නැති නිසා මම එපා කිව්ව.
    Commercial bank එකේ කාඩ් එක ඉෂුූ කරද්දි 600ක් කැපෙනව. ආයිත් කාඩ් එක එක්ස්පයර් වෙලා අලුත් එකක් ඉෂූ කරද්දිත් 600ක් කැපෙනව. BOC එකෙන් Annually 200ක් කැපෙනව හැබැයි කාඩ් එකක් ඉෂූ කරද්දි කීයක්වත් ගන්නෙ නෑ බං
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Peoples කැපෙනව නේද 200ක්? මම ළඟදි අකවුන්ට් එකක් ඕපන් කරද්දි කිව්ව 200ක් කැපෙනව කියල මට ඩෙබිට් කාඩ් එකක් ඕන නැති නිසා මම එපා කිව්ව.
    Commercial bank එකේ කාඩ් එක ඉෂුූ කරද්දි 600ක් කැපෙනව. ආයිත් කාඩ් එක එක්ස්පයර් වෙලා අලුත් එකක් ඉෂූ කරද්දිත් 600ක් කැපෙනව. BOC එකෙන් Annually 200ක් කැපෙනව හැබැයි කාඩ් එකක් ඉෂූ කරද්දි කීයක්වත් ගන්නෙ නෑ බං

    commercial flash account eka labai