Internet Connection

aruna47

Well-known member
  • ලංකාවේ දැනට හොදම broadband connections මොනාද තියෙන්නේ? Download එහෙම Fast තියෙන්නේ මොනාද? :confused: දැනට පාවිච්චි කරන්නේ මොබිටෙල් මේ හුට්ටේ සිග්නල් කැඩී කැඩී එන්නේ.


    NJ-VpV.gif
     
    • Haha
    Reactions: shenat

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    This. බැන බැන හරි ඔච්චර තමා වෑර්ලස් නම්. නැත්තම් ෆයිබර් ගනින්. එහෙම නැත්තන් ඒඩීඑස්එල්. ඔය එකක්වත් නෑ නම් ඩයලොග් 4ජී තමා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ දැනට හොදම broadband connections මොනාද තියෙන්නේ?
    Download එහෙම Fast තියෙන්නේ මොනාද? SLT ADSL or Dialog 4G
     

    Who_Am_I

    Member
    Apr 25, 2017
    41
    64
    0
    ලංකාවේ
    ලංකාවේ දැනට හොදම broadband connections මොනාද තියෙන්නේ?
    Download එහෙම Fast තියෙන්නේ මොනාද? SLT ADSL or Dialog 4G

    මං දන්න තරමින් නම් SLT ADSL තමා දැනට Fast ම connection එකකට තියෙන්නෙ.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Dialog 4G, SLT 4G, Fiber Optic 3ම හොදයි.. Signal Coverage බලලා හොද Speed එකක් තියෙන එකක් ගන්න.. Fiber නම් Cable තමා හැබැයි..
     
    • Like
    Reactions: kellsupun

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ලංකාවේ දැනට හොදම broadband connections මොනාද තියෙන්නේ? Download එහෙම Fast තියෙන්නේ මොනාද? :confused: දැනට පාවිච්චි කරන්නේ මොබිටෙල් මේ හුට්ටේ සිග්නල් කැඩී කැඩී එන්නේ.



    මම Dialog භාවිතා කරන්නේ Speed නම් ටිකක් අවුල්
    මම ඉන්නේ පැත්තේ Mobitel නියමයි Siganl අවුලක් නැහැ මම කුලුන ලගම ඉන්නේ
    උපරිම Speed තියෙනවා.