mokak kiwwa........?
At least GPRS is needed machan without even having GPRS we cant access the net.
3G phone is the recommended phone to access fast internet using a PC.
sorry machan according to my knowledge the inbuilt modems are with 3 g phones for example earlier I have used nokia n70 as a dialup modemwt abt dial up system?
පැටියා;13681864 said:බෑ මචං. ඕක විකුනලා චයිනීස් ෆෝන් එකක් ගනිං නෙට් යන්න පුලුවන්.![]()
hehe 4n nam tiyenawa bun... mekai bun awla adsl line eka patta slow ...fb wath yaganna ba hariyata..slt sux



පැටියා;13681910 said:
එහෙනම් උඹ ලඟ තියන 3G තියන ෆෝන් එක පීසී එකට ගහං නෙට් පලයංකො
ආහ් මගෙ ෆෝන් එකේ මචං WIFI Hotspot තියනවා ඉතිං මම හදිස්සියකට ෆෝන් එකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් හදලා තමයි ලැපෙන් නෙට් යන්නෙ.![]()
slt eke usage data clear karanna barida? 