Internet Help

Sachchaka

Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    At least GPRS is needed machan without even having GPRS we cant access the net.
    3G phone is the recommended phone to access fast internet using a PC.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;13681864 said:
    බෑ මචං. ඕක විකුනලා චයිනීස් ෆෝන් එකක් ගනිං නෙට් යන්න පුලුවන්. :)

    hehe 4n nam tiyenawa bun... mekai bun awla adsl line eka patta slow ...fb wath yaganna ba hariyata..slt sux
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hehe 4n nam tiyenawa bun... mekai bun awla adsl line eka patta slow ...fb wath yaganna ba hariyata..slt sux

    :lol:
    එහෙනම් උඹ ලඟ තියන 3G තියන ෆෝන් එක පීසී එකට ගහං නෙට් පලයංකො :P
    ආහ් මගෙ ෆෝන් එකේ මචං WIFI Hotspot තියනවා ඉතිං මම හදිස්සියකට ෆෝන් එකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් හදලා තමයි ලැපෙන් නෙට් යන්නෙ. :cool:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;13681910 said:
    :lol:
    එහෙනම් උඹ ලඟ තියන 3G තියන ෆෝන් එක පීසී එකට ගහං නෙට් පලයංකො :P
    ආහ් මගෙ ෆෝන් එකේ මචං WIFI Hotspot තියනවා ඉතිං මම හදිස්සියකට ෆෝන් එකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් හදලා තමයි ලැපෙන් නෙට් යන්නෙ. :cool:

    math ehemai bun... podi podi kossaawal tiyenawne bun ..mal kadanath epaine :lol: slt eke usage data clear karanna barida? :(