මවන්ලා මාසෙකට කලින් මගේ pc එක format කරා
මම පාවිච්චි කරන්නේ ඩොංගල් එකක්
මම ඩේටා යුසේජ් එක බලන්න net meter pro එක install කරලා තියෙන්නේ (format කරන්න කලිනුත් පාවිච්චි කරා එතකොට නම් අව්ලක් වුනේ නැ)
දැන් මම net connect කරපු ගමන්ම ඉබේම download වෙන්නන්න ගන්නවා මීටර් එකේ පෙන්නනවා සාමාන්යෙන් විනාඩි 10 ඇතුලත 150mb වගේ download වෙන්න ඉබේම
මම task manager එකේන් idm, torrent, avast security ,itunes නැවැත්තුවත් download වෙනවා යුසේජ් එක mypage.etisalat.lk එකට ගිහින් බැලුවත් download වෙලා කියලා පෙන්නනවා
මෙහෙම වෙන්න හේතුව මොකද්ද

Internet යූස් කරන application බලන්න මොකක් හරි soft wear එකක් තියෙනවනම් කියන්නකො ලොකු උදව්වක්

එහෙම නැත්තම් ඹයාලා යූස් කරන bandwidth meter එක කියන්නකො
උදව්වක් විදිහට bumpඑකක් වත් දාලා යන්න

.Naththan etisalat unge mokak hari seen ekakda danne naha
.kohomahari mama danna widiyata Networx data usage meter eka hondai.Eka free ekak.options godak thiyanawa.