මචංලා මගෙ phone එකේ වෙලාවකට internet speed එක පට්ට slow වෙනවා.එතකොට ඩේටා off කරලා on කලාම වෙලාවකට හරියනවා.බැරිම තැන phone එක reset කලා.reset කරපු ගමන්ම ගින්දර වගේ තිබුනා.දැන් ආයෙම තිබුන විදියමයි.ඒ ඇයි බං.ඒක හදා ගන්නේ කොහොමද?විනාඩි 3-4ක වීඩියෝ එකක් online බැලුනකොට 7-8 සැරයක්වත් බෆර් වෙනවා.ඉස්සර එහෙම නෑ.



