මචන්ලා මම වින්ඩෝස් 8 දෑම්මා මම ඉන්ටෙර්නෙට් එන්නේ ඩොන්ගල් එකෙන්...මම 8 දෑම්මට පස්සේ නෙට් කලෙක්ට් කරාම පට්ට විදියට MB කෑපෙනවනේ මචන්ලා....ඒට පස්සේ මම ආයේ වින්ඩොව්ස් 7 දෑම්මා කලින් තිබ්බෙත් වින්ඩොව්ස් 7න් දෑන් නෙට් කර ගමන් MB ගොඩාක් කෑපෙනවා බන් එයාර්ටෙල් 25 කාර්ඩ් එකෙන් එන්නේ බන්
මොකද්ද බන් මේ සීන් එක.... මොකක් හරි ඩවුන්ලොර්ඩ් වෙනවද දන්නේ නෑ හෑබෑයි ඩව්න්ලොර්ඩ් කරන සොෆ්ට්වෙයර් මුකුත් දාලා නෑ..... හෙල්ප් මචන්ලා
මොකද්ද බන් මේ සීන් එක.... මොකක් හරි ඩවුන්ලොර්ඩ් වෙනවද දන්නේ නෑ හෑබෑයි ඩව්න්ලොර්ඩ් කරන සොෆ්ට්වෙයර් මුකුත් දාලා නෑ..... හෙල්ප් මචන්ලා