මචන්ලා මගේ ගාව Scooty pep එකක් තියෙන්නේ ඒක අරගෙන අවුරුදු 5 ක් වෙනවා මී ට මාස 8 කට කලින් එන්ජින් එන බොර් කලා... ඊට පස්සේ එයලා කිව්වා ස්පිඩ් එක 40 අඩුව යන්න කියලා මේ අපේ ගෙදර අය පෑදලා මචන් එජින් එකෙන් පට පට ගල සද්දයක් ආවා මේ ලගදි... මම ආයේ අරන් ගියා බලනකොට එන්ජිමේ ඔයිල් අඩු වෙලා... ආයේ බොර් කරන්න වේයි කිව්වා... ආයේ බොර් කලා මචන්ලා... එන්ජින් එක ඔක්කොම ගලවාලා ඔක්කොම ගෙවිච්ච ඒවා දෑම්මා.. දෑන් බබා වගේ යනවා ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනා බන් උදේට ස්ටර්ට් කරනකොට පට්ට දුමක් යනවනේ බන්...මුලින් පාර බොර් කරාම දුම ගියේ නෑ.. මේ පාර එහෙම වෙලානේ බන්.. ඒ ඈයි බන්.. මම ආයේ ගිහින් පෙන්නන්න ඔනද.... හබෙයි ටිකක් දුර යනකොට හරි.... ආයේ පෑයක් විතර නවත්තලා ස්ටර්ට් කලාම ටිකක් දුම යනව....උදව්......





