මචන්ලා මම ඉන්නේ UAE, මෙහේ Internet පට්ට විදියට ගණන් බන් ADSL ගන්නත් බෑ COmpany එකෙන් බරබරේ
Office එකේ Wifi use කරන්න පුළුවන් එත් room එකට ගියාම no internet
ඉතින් මන් බැලුවේ Data connection එකක් ගන්න. මේ බලපල්ලා මේවගේ ගණන්,
250mb - 29Dhs = Rs.1044
1GB - 99Dhs = Rs.3564
3GB - 149Dhs = Rs.5364
5GB - 249Dhs = Rs.8464
10GB - 299Dhs = Rs.10764
20GB - 449Dhs = Rs.16164
මෙහෙම option එකක් තියනවා තව ,
Smart Phone offer එකක් තියනවා free data pack එකකුත් එක්ක
iphone 6 - 300Dhs monthly for 24 months, free 10GB data monthly
Sony z3 - 250 up front / 300Dhs monthly for 24 months, free 10GB data monthly
හිතාගන්න බැරුව ඉන්නේ බන් නිකන්ම එකක් ගන්නවද එකක් එක්ක ගන්නවද කියල....
අනිත් එක... මම Android වාදීයෙක් එත් දැන් android use කරලා කරලා එපා වෙලා තියෙන්නේ ඒ නිසා iphone 6 එකක් ගන්නවද නැත්තන් Sony Z3 එකකටම යනවද??
help please.....

lankawe salli walin balanna giyoth api monawath karanne nae ban dhs kiyanne normal ekakne yako mehe gewal walata inna then walata gewana ewa ehwwoth puduma wei

have fun machan