Internet in UAE

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙ උන්ගෙ ආදායමත් එක්කබලද්දි ඕව පොඩි ගනං වෙන්න ඇති බං අපි වගේ අනාත හිඟන රටවල් වල උන්ට ලොකු ගනං වගේ පෙනුනට :( :( :(
    ඇයි බං adsl ගන්න බැරි ? :eek:
    මොකක්ද කොම්පැනියෙන් කියන්නෙ ? :eek:
    එහෙම ආයතන වලට අයිතියක් තියෙනවනැ මිනිස්සුන් ගන්නෙ මොනවද නොගන්නෙ මොනවද කියල තීරණය කරන්නෙ ? :eek:

    Mata mathakai goda kalekata issara middle east rataka dialup ekak ganna illalala kalakanni dunne na, employer sponsored visa saha unge accommodation wala innawa nam ohoma wenawa.

    Aed 60,000 madeta ganna lankawe ewunuth inna eke internet cost eka ehe godak denek ta ganak na.