internet money නොහොත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ( basic)

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda

    මම මේක basic කියල දැම්මට ඕන දෙයක් තියෙනවා නම් අහන්න deeply කියල දෙන්න පුළුවන්.. දැනට මේකෙන් පොඩි idea එකක් ගන්න හරි පුළුවන් නේ..

    e money කියන එක ගොඩක් පුළුල් දෙයක්..ප්‍රධාන වශයෙන් PTC , HYIP , freelancer ext ., google adsense. forex , කියන දේවල් තමයි ඕකට අයිති වෙන්නේ.. මම කියපු දේවල් වලින් පලවෙනි 2ක ගොඩක් පරිස්සමින් කරන්න ඕන.. හොඳට search කරන්නත් ඕන.. ඊට අමතරව payment processors ගැන ඉගන ගන්නත් ඕන මොකද සල්ලි අපිට ගන්න වැදගත් වෙන නිසා..

    PTC - මේකට ගොඩක් හොඳ sites තියෙනවා clixsense , neobux, probux, clicksia, incentria, cashnhits, හැබැයි මේවයි හම්බෙන්නේ ඉතාමත් පොඩි ගානක් ඔයාලට referrals ල නැත්නම්..

    HYIP - මේක ගැන නම් කතා කල යුතුමයි,, සල්ලි deposit කරලා දවසින් දෙකෙන් ඉතා ලොකු පොලියක් දෙන websites වර්ගයක්..මේවයින් 98% වගේ scam . ඒ කියන්නේ සල්ලි දැම්මට පස්සේ මුන් ගෙන් පොලිය තියා දාපු සල්ලිවත් ගන්න බෑ. පොඩ්ඩක් මේ sites බැලුවට පස්සේ තේරෙයි මේ sites වලට payza කියල payment processor එක වලංගු නෑ,.. එකට හේතුව මම පල්ලෙහායින් දාල ඇති. HYIP monitor කරන්න පොඩි website එකක් තියෙනවා money-news-online කියල. සමහර websites තියෙනවා උන් හොඳට ගෙවනවා කියල high rates දාල clients ල වැඩි උනාම සල්ලිත් අරන් පනිනවා ( ඒ කියන්නේ site එක close කරනවා හොඳේ) මේක නම් මම කෙසේවත් අනුමත නොකරමි..

    **freelancer ext ., google adsense** ගැන නම් කියන්න දෙයක් නෑ , මහන්සි වෙනවනම් හොයන්න පුළුවන් සල්ලි. freelancer ext කිව්වට මේකට microworks, oDesk, Elance, Craigslist ඒවා අයිති වෙනවා..මම දීපු එකක් වත් scam නෙමයි.. ඔයාට කරන්න පුළුවන් දේවල් වලින් සල්ලි හොයන්න පුළුවන්.. මම දන්නා විදිහට මේක හරියට කරලා හොඳට හම්බ කරන කට්ට්ය ඕන තරම් ඉන්නවා.. google adsense ඉතා විශ්වාසදායි ක්‍රමයක්.. හැබැයි අමාරු වෙන්නේ traffic එක වැඩි කර ගන්න.. මේකටත් හොඳ අත්දැකීමක් තියෙනවා නම් අමාරු නෑ .

    forex කියන්නෙත් හොඳට study කලොත් හොඳට හම්බ කරන්න පුළුවන්.. හොඳට මතක තියාගන්න forex දවසින් දෙකකින් ඉගන ගන්න බෑ.. forex කියන්න මොහතකින් හිගන්නෙක් කෝටිපතියෙක් කරන්නත් කෝටිපතියෙක් හිගන්නෙක් කරන්නත් පුළුවන්.. ඉගන ගත්තේ නැත්නම් 90% කොටසක් කෝටිපතියෙක් හිගන්නෙක් කියන ගොඩට වැටෙනවා.. පස්සේ මේකට බැන බැන ඉන්නවා.. මේකත් හොඳ broker කෙනෙක් හොයාගන්න නැත්නම් අමාරුවේ වැටෙනවා..

    Online payment processors.. කොහොම හම්බ කලත් වැඩක් නෑ, හම්බ කරපු සල්ලි ගන්න මේවා ඕනෙමයි..(direct bank wire කියන ක්‍රමය නැතුව) තව දෙයක් පහල තියෙන sites වල නිකන් register උනාට වැඩක් නෑ . verify කරගන්න ඕන නැත්නම් full advantage එක ගන්න බෑ .

    paypal - කව්රුත් දන්නා හඳුනන Pmt processor එක, දැනට නම් ලංකාවට සල්ලි withdraw කරන්න බෑ, තියෙන සල්ලි වලින් ebay වගේ paypal support කරන sites වලින් බඩු එහෙම ගන්න පුළුවන්. (හැබැයි තව ක්‍රමයක් තියෙනවා withdraw කරන්න පුළුවන් ඒ ගැන පස්සේ කියල දෙන්නම් නැත්නම් පොඩ්ඩක් search කලාම හොයාගන්න පුළුවන් හරිද )

    PAYZA - ලංකාවට සල්ලි ගෙන්න පුළුවන් කිසිම අව්ලක් නැතුව..මේකේ පොඩි විශේෂයක් තියෙනවා , මේක හරහා pay කලට පස්සේ product එක ගැන හරි service එක හරියට හම්බුනේ නැත්නම් dispute කරන්න එහෙම නැත්නම් නැවත අදාල මුදල ඉල්ලා සිටින්න පුළුවන්.. මේකට අදාල ආයතනය අපිට (buyer ට) උදව් කරනවා

    OKPAY - payza වගේමයි හැබැයි dispute කරන්න බෑ.

    SOLIDTRUSTPAY - payza වගේමයි හැබැයි dispute කරන්න බෑ

    EGOPAY - මේකෙන් සල්ලි withdraw කරන්න පුළුවන් PAYZA එකට හරි OKPAY එකට හරි විතරයි. Direct bank account එකට ගන්න බෑ .

    perfectmoney - මේකෙනුත් සල්ලි withdraw කරන්න පුළුවන් exchanger එකක් හරහා විතරයි exchanger කියන්නේ අපේ සල්ලි අරගෙන අපිට ඕන payment method එකකට හරි බැංකුවට හරි දාන එක. එකට මෙයාල කොමිස් එකක් ගන්නව. පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්.

    මීට අමතරව තව තියෙනවා ගොඩක් ඒවා..neteller,PATYTOO වගේ ඒවා මම උඩ දාල තියෙන්නේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන ඒවා නිසා..

    internet money මොනවා හරි තියෙනවා නම් අහන්න හැකියාවක් තියෙන විදිහට කියල දෙන්නම්. ..

    හොඳනම් රෙපක් එහෙම දීල යන්න.. එහෙම නැතත් කමක් නෑ කව්රු හරි මොනවා හරි ඉගෙන ගෙන යනවා නම්.. අනික තමයි මම ලොකු විශාරදයෙක් නොවෙන්න පුළුවන්, මට වඩා මොනවා හරි දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන දාන්න සතුටින් ඒක පිලිගන්නවා..
     
    Last edited:

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    how to withdraw money from payza? what are the rates and other charges?

    Hello,

    You can withdraw your money to
    "
    PAYZA prepaid card -
    (you must order it before but currently not possible to order a Payza prepaid card- This is only for the current users) -

    The following fees will apply to a USD Payza prepaid card:

    Card load fee: $1.00*
    Point of sale (POS) usage and/or decline fee: $0.50
    Activation fee: FREE
    ATM transaction fee (domestic Canada & US): $2.50
    ATM transaction fee (international): $3.00
    Monthly service fee: FREE
    Inactive fee (after 3 months of inactivity): $1.00**
    ATM decline transaction fee: $0.50
    ATM balance inquiry fee: $0.75
    PIN change fee: $1.00
    Non-ATM withdrawal/over the counter withdrawal fee: $10.00
    Chargeback fee: $35.00
    Foreign exchange fee: 2.5%"

    " Bank wire-

    To withdraw funds by bank wire, you must first set up your bank account on Payza to perform bank wire withdrawals. You can simply take relevant information (bank code, SWIFT ext.) from your bank.

    Charges apply as follow

    25 usd per transaction and no any charges for some local banks (commercial bank)
    "

    please let me know if you need anything else....

    :):):):):):)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    kollo youtube ads lankawata denne na,. eth wena ratawal walin reg karala dena aya nam innawa, eth un salli gannawa,..
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මම මේක basic කියල දැම්මට ඕන දෙයක් තියෙනවා නම් අහන්න deeply කියල දෙන්න පුළුවන්.. දැනට මේකෙන් පොඩි idea එකක් ගන්න හරි පුළුවන් නේ..

    e money කියන එක ගොඩක් පුළුල් දෙයක්..ප්‍රධාන වශයෙන් PTC , HYIP , freelancer ext ., google adsense. forex , කියන දේවල් තමයි ඕකට අයිති වෙන්නේ.. මම කියපු දේවල් වලින් පලවෙනි 2ක ගොඩක් පරිස්සමින් කරන්න ඕන.. හොඳට search කරන්නත් ඕන.. ඊට අමතරව payment processors ගැන ඉගන ගන්නත් ඕන මොකද සල්ලි අපිට ගන්න වැදගත් වෙන නිසා..

    PTC - මේකට ගොඩක් හොඳ sites තියෙනවා clixsense , neobux, probux, clicksia, incentria, cashnhits, හැබැයි මේවයි හම්බෙන්නේ ඉතාමත් පොඩි ගානක් ඔයාලට referrals ල නැත්නම්..

    HYIP - මේක ගැන නම් කතා කල යුතුමයි,, සල්ලි deposit කරලා දවසින් දෙකෙන් ඉතා ලොකු පොලියක් දෙන websites වර්ගයක්..මේවයින් 98% වගේ scam . ඒ කියන්නේ සල්ලි දැම්මට පස්සේ මුන් ගෙන් පොලිය තියා දාපු සල්ලිවත් ගන්න බෑ. පොඩ්ඩක් මේ sites බැලුවට පස්සේ තේරෙයි මේ sites වලට payza කියල payment processor එක වලංගු නෑ,.. එකට හේතුව මම පල්ලෙහායින් දාල ඇති. HYIP monitor කරන්න පොඩි website එකක් තියෙනවා money-news-online කියල. සමහර websites තියෙනවා උන් හොඳට ගෙවනවා කියල high rates දාල clients ල වැඩි උනාම සල්ලිත් අරන් පනිනවා ( ඒ කියන්නේ site එක close කරනවා හොඳේ) මේක නම් මම කෙසේවත් අනුමත නොකරමි..

    **freelancer ext ., google adsense** ගැන නම් කියන්න දෙයක් නෑ , මහන්සි වෙනවනම් හොයන්න පුළුවන් සල්ලි. freelancer ext කිව්වට මේකට microworks, oDesk, Elance, Craigslist ඒවා අයිති වෙනවා..මම දීපු එකක් වත් scam නෙමයි.. ඔයාට කරන්න පුළුවන් දේවල් වලින් සල්ලි හොයන්න පුළුවන්.. මම දන්නා විදිහට මේක හරියට කරලා හොඳට හම්බ කරන කට්ට්ය ඕන තරම් ඉන්නවා.. google adsense ඉතා විශ්වාසදායි ක්‍රමයක්.. හැබැයි අමාරු වෙන්නේ traffic එක වැඩි කර ගන්න.. මේකටත් හොඳ අත්දැකීමක් තියෙනවා නම් අමාරු නෑ .

    forex කියන්නෙත් හොඳට study කලොත් හොඳට හම්බ කරන්න පුළුවන්.. හොඳට මතක තියාගන්න forex දවසින් දෙකකින් ඉගන ගන්න බෑ.. forex කියන්න මොහතකින් හිගන්නෙක් කෝටිපතියෙක් කරන්නත් කෝටිපතියෙක් හිගන්නෙක් කරන්නත් පුළුවන්.. ඉගන ගත්තේ නැත්නම් 90% කොටසක් කෝටිපතියෙක් හිගන්නෙක් කියන ගොඩට වැටෙනවා.. පස්සේ මේකට බැන බැන ඉන්නවා.. මේකත් හොඳ broker කෙනෙක් හොයාගන්න නැත්නම් අමාරුවේ වැටෙනවා..

    Online payment processors.. කොහොම හම්බ කලත් වැඩක් නෑ, හම්බ කරපු සල්ලි ගන්න මේවා ඕනෙමයි..(direct bank wire කියන ක්‍රමය නැතුව) තව දෙයක් පහල තියෙන sites වල නිකන් register උනාට වැඩක් නෑ . verify කරගන්න ඕන නැත්නම් full advantage එක ගන්න බෑ .

    paypal - කව්රුත් දන්නා හඳුනන Pmt processor එක, දැනට නම් ලංකාවට සල්ලි withdraw කරන්න බෑ, තියෙන සල්ලි වලින් ebay වගේ paypal support කරන sites වලින් බඩු එහෙම ගන්න පුළුවන්. (හැබැයි තව ක්‍රමයක් තියෙනවා withdraw කරන්න පුළුවන් ඒ ගැන පස්සේ කියල දෙන්නම් නැත්නම් පොඩ්ඩක් search කලාම හොයාගන්න පුළුවන් හරිද )

    PAYZA - ලංකාවට සල්ලි ගෙන්න පුළුවන් කිසිම අව්ලක් නැතුව..මේකේ පොඩි විශේෂයක් තියෙනවා , මේක හරහා pay කලට පස්සේ product එක ගැන හරි service එක හරියට හම්බුනේ නැත්නම් dispute කරන්න එහෙම නැත්නම් නැවත අදාල මුදල ඉල්ලා සිටින්න පුළුවන්.. මේකට අදාල ආයතනය අපිට (buyer ට) උදව් කරනවා

    OKPAY - payza වගේමයි හැබැයි dispute කරන්න බෑ.

    SOLIDTRUSTPAY - payza වගේමයි හැබැයි dispute කරන්න බෑ

    EGOPAY - මේකෙන් සල්ලි withdraw කරන්න පුළුවන් PAYZA එකට හරි OKPAY එකට හරි විතරයි. Direct bank account එකට ගන්න බෑ .

    perfectmoney - මේකෙනුත් සල්ලි withdraw කරන්න පුළුවන් exchanger එකක් හරහා විතරයි exchanger කියන්නේ අපේ සල්ලි අරගෙන අපිට ඕන payment method එකකට හරි බැංකුවට හරි දාන එක. එකට මෙයාල කොමිස් එකක් ගන්නව. පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්.

    මීට අමතරව තව තියෙනවා ගොඩක් ඒවා..neteller,PATYTOO වගේ ඒවා මම උඩ දාල තියෙන්නේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන ඒවා නිසා..

    internet money මොනවා හරි තියෙනවා නම් අහන්න හැකියාවක් තියෙන විදිහට කියල දෙන්නම්. ..

    හොඳනම් රෙපක් එහෙම දීල යන්න.. එහෙම නැතත් කමක් නෑ කව්රු හරි මොනවා හරි ඉගෙන ගෙන යනවා නම්.. අනික තමයි මම ලොකු විශාරදයෙක් නොවෙන්න පුළුවන්, මට වඩා මොනවා හරි දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන දාන්න සතුටින් ඒක පිලිගන්නවා..

    thank machan Rep added
    Mata paypal withrawal gana danaganna onee...
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    බොහොම ස්තුතියි අපිටත් කියලා දෙන්න.. සල්ලි ටිකක් හොයාගන්න... :)