එල මචං වැඩි වැඩියෙන් දියුණු වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
බොහොම සතුටුයි කොමෙන්ටුවක් දකින්න ලැබීම ගැන. මේ නුල යට ගිහිල්ලයි තිබ්බේ. ඒක නිසා update කිරීමේ අසාවත් නැතුව හිටියේ, අනික පේනවනේ මේ නුලට වැටිලා තියන tags. මේ ත්‍රෙඩ් ඒක නිසා අහක ඉන්න අම්මවත් මේකට ගැවිලා. මේ ට්‍රේඩ් ඒක update නොකරන්න ප්‍රධානම හේතුව ඒක.
එ කියන්නේ ඔයාව employer hire කලාද? මට පිළිවෙලට විස්තරේ කියල PM එකක් දාන්න.
PM balapan machn

, adsense ban unu mata den meka thama ...mamat start karanawooooooooo!!!




