prathipala balanna kalin hariyata wede karana hati kiyala deela innako.. eeta passe bariya kattiya hariyata karada nadda kiyala comments rep walin balaganna.Welcome Back
මචන් ඒ දේවල් අමතර ආදායම් මාර්ග..මම කතා කරන්නේ තමන්ගේ රැකියාව වගේ කරන්න පුලුවන් දෙයක් ගැන. නූලට සාදරයෙන් පිලිගන්නවා
රෙප් නම් කන්නද මචන්? මම මේ නූල එකෙක්වත් කොමෙන්ට් දැම්මේ නැති උනත් කරනවා..එත් මම ගන්න මහන්සියේ ප්‍රතිපලයක් තියනවා කියල පේනවනම් මට ඒ ඇති![]()
හරි හරි බන් ඔක්කොම කියලා දෙනවාprathipala balanna kalin hariyata wede karana hati kiyala deela innako.. eeta passe bariya kattiya hariyata karada nadda kiyala comments rep walin balaganna.
..මේක කොටන්න ගියාම පණ යනවා...
Welcome Back
මචන් ඒ දේවල් අමතර ආදායම් මාර්ග..මම කතා කරන්නේ තමන්ගේ රැකියාව වගේ කරන්න පුලුවන් දෙයක් ගැන. නූලට සාදරයෙන් පිලිගන්නවා
රෙප් නම් කන්නද මචන්? මම මේ නූල එකෙක්වත් කොමෙන්ට් දැම්මේ නැති උනත් කරනවා..එත් මම ගන්න මහන්සියේ ප්‍රතිපලයක් තියනවා කියල පේනවනම් මට ඒ ඇති![]()

ඔව් බන් අපි පණ දාගෙන සිංහලෙන් ට්‍රේඩ් හදනවා මුන් ඒවා බලල හොරෙන්ම මරු වෙනවාහරි හරි බන් ඔක්කොම කියලා දෙනවා..මේක කොටන්න ගියාම පණ යනවා...
![]()
,සින්හලන් කොටන එක ලේසි වැඩක් නෙමේ

google sinhala IME eka use karapan.. eken kotanna harima lesiහරි හරි බන් ඔක්කොම කියලා දෙනවා..මේක කොටන්න ගියාම පණ යනවා...
![]()

ඇත්ත කථාව...![]()
ඔව් බන් අපි පණ දාගෙන සිංහලෙන් ට්‍රේඩ් හදනවා මුන් ඒවා බලල හොරෙන්ම මරු වෙනවා,සින්හලන් කොටන එක ලේසි වැඩක් නෙමේ
![]()
මම පාවිච්චි කරන්නේ යුනිකෝඩ් එසැණින් ප්‍රරිවර්තකය.google sinhala IME eka use karapan.. eken kotanna harima lesi![]()
Elaela digatama liyagena yamu
rep ++

ආ එහෙමද? මචන් ඔයාට මේ තියන පොස්ට් පෙන්නේ පොඩි ඒවා වගේද?podda podda post eka danna epa machan. Eka para tika wadipura dapan.
බෝල මේක පොඩියට පෙනුනට කොටන්න පැය ගානක් යනවා.
චෙක් කරා මචන්machooooooooooooooooo ube inbox eka chk karapaaaaan....
Elabumpiyoooo

ekata wada googke IME eka lesiඇත්ත කථාව...
මම පාවිච්චි කරන්නේ යුනිකෝඩ් එසැණින් ප්‍රරිවර්තකය.
Ela
සහෝදරවරුනි අද පෝස්ට් එක පොඩ්ඩක් පරක්කු වෙයි..අද දවසෙම වැඩ ගොඩයි![]()

ආ එහෙමද? මචන් ඔයාට මේ තියන පොස්ට් පෙන්නේ පොඩි ඒවා වගේද?බෝල මේක පොඩියට පෙනුනට කොටන්න පැය ගානක් යනවා.
![]()

naha naha macho. Aluth popst ekak wetenakan balan indala barima thana thamai ohoma kiwwe
. Elaz ehenam ubata puluwan ikmanata post ekak dapanko. 
ඌට මළ පැනලා දාන එක නැවත්තුවා නම් උඹටත් රිදේවි! ඌ දාන කල් ඉමු බන්.. මමත් ආසයි ඔය ඔඩෙස්ක් සීන් එක දැන ගන්න. (Only 8 jobs got in 6 months xD)lolz. menna meyata ridilanaha naha macho. Aluth popst ekak wetenakan balan indala barima thana thamai ohoma kiwwe
. Elaz ehenam ubata puluwan ikmanata post ekak dapanko.
![]()
මචන් උඹට හැම එකටම සල්ලි ලැබෙනවාද? මගේ ගොඩක් වෙලාවට milestone එක විතරයි ඉතුරු වෙන්නෙ! උන් සල්ලි ගෙවන් නැතුව මාරු වෙනවා නෙ බන්gud post machan .. rep+.. mamanam odesk neme godak inne freelancer.com eke...
(100+ jobes done, Only 69 ppls paid me full)