හොදයි ඔන්‍න අද ගෙනාව ඊලග කොටස. හැමදාම වගේ පටන් ගන්න කලින් කියන්න දේවල් ටිකක් තියනවා.
මම මේ කියල දෙන්නේ හැමදාම කට්ට කාගෙන application දාගෙන අවුරුද්දටම ජොබ් කෑලි 8-10ක් කරන ඒක ගැන නෙමෙයි. හොද employer කෙනෙක් හොයාගෙන අවුරුද්දක් විතර තනි ජොබ් එකක් කරගෙන, ඒ අතරේ තවත් පොඩි ජොබ් 2-3ක් කරන විදිය ගැන තමයි මේ කියල දෙන්නේ.
අනික මේ ටැග් දෙක,
ape gona apita hodai තමන් ගොනෙක් බදාගෙන ඉන්න එක තමන්ගේ වැඩක්, එක මේ ත්‍රෙඩ් එකේ දාන්න ඕනේ නැහැනේ

Fail
fake තමන්ගේ නොහැකියාවත්, අසරණ කමත් ප්‍රදරශනය කිරීම සදහා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නාමෙන් ඉල්ලා සිටිමු..

Fail
අද කියල දෙන්නේ කොහොමද ජොබ් එකකට apply කරන්නේ හා ආධුනිකයෙකුට ගැලපෙන රැකියා මොනවාද කියලත් කියල දෙන්න.
හොදයි දැන් බලමු මොනවාද ආධුනිකයෙකුට ගැලපෙන ජොබ් මොනවාද කියල.
- SEO - Search Engine Optimiztion (කට්ට කෑ යුතුයි හා රැකියා අවස්ථා බහුල නමුත් රැකියාවක් ලබා ගැනීම සදහා විශාල තරගයකට මුහුණ දීමට සිදුවේ.)
- SEM - Search Engine Marketing
- SMM - Social Media Marketing
(ඉහත රැකියා ක්ෂේස්ත්‍රය දෙක සදහා යම් කිසි දැනුමක් අවශය්‍ය වේ, මේ පිළිබද පසුව විස්තර කිරීමක් සිදුකරනම්)
- Web Development (රැකියා ඉතාමත් බහුලවේ)
- Advertising (Craigslist ගැන අවම වශයෙන් දැනගත යුතුයි)
හොදයි මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් SEO, SEM, SMM ගැන. SEO වලදී ඔයාලට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ link building, PR links, Artical Spinning, Keyword Research, Profile links(forum posting), Blog Comments වගේ දේවල්. මම මේ වගේ ජොබ් පොස්ට් එකක් උදාහරණයක් විදියට පෙන්නන්නම්.
Require Hand Made Web 2.0 Sites
Fixed-Price - Est. Budget: $250.00 - Posted 3 hours ago
Job Description
I am looking for a professional to build quality, unique web 2.0 properties to backlink to my main site and internal pages...
Each Web 2.0 site must have a unique article, reasonably written, NOT SPON please and linking back using the anchor texts and urls that I will provide.
You Must Provide Quality, UNIQUE work for each web 2.0 page created please.
I have approx 10 urls that need at least 5-10 unique, on topic web 2.0 sites created for.
Skills Required:
seo, website-development, blog-writing, article-writing, writing
දැන් ඔය ඉහළ පෙන්නලා තියන ජොබ් එකේ බර සාරෙට කියවල තිබ්බට ඔය කියල තියෙන්නේ web 2.0 links ටිකක් ඕනේ එක ගැන. ඔන්න ඔය පහල තියන රූපෙන් ඔය කියන්නේ web site එකකට link building කරලා තියන විදිය. ඔයිට වඩා දේවල් ඔතන තියනවා එක නිසා ජංජාලේ පොඩ්ඩක් කරක් ගහල බල්ලන්න. මම මේ දුන්නේ basic idea එකක් විතරයි.
SEM කියන්නේ Google Adword, Bing Advertising, Yahoo Advertising වගේ search engine වල Advertising කරන එක. එකට පොඩි අත්දැකීමක් තියෙන්න ඕනේ. එක නිසා මුලින්ම Adword account එකක් හදාගෙන, Google Adword coupon code එකක් හොයාගෙන Adword එක්ක පොඩ්ඩක් සෙල්ලම් දාල බලන්න.( $50-$100 coupon code ගන්න තියනවා $4-$5ට, ඒ වගේම කලින් coupon code පාවිච්චි කරපු අයටත්, account එක create කරලා දවස් 14කට වඩා වැඩිනම් coupon code පාවිච්චි කරන්නත් බැහැ)
මෙන්න උදාහරණයක්,
SEM Manger
Hourly - Est. Time: Ongoing / More than 6 months, Part-time - 10-30 hrs/week - Posted 43 minutes ago (මේක hourly rate ජොබ් එකක්, එක ගැන පස්සේ විස්තර කරන්නම්)
Job Description
Hello Everyone,
I was wondering if you can give us a SEM manager not SEO. WE NEED SEM. Please apply if you would like to start ASAP, and know many methods of PPC such as google adwords.
I need to see some previous work. Also I would like to be guaranteed sales. If you think you can get us sales. We will work with you for as long as you want to work with us.
Right now it is part time, but if you show us that you drive sales, We will hire you full time and pay you double of the current rate is.
Thank you much!!!!
Angeli
PC Immediate
ඊට පස්සේ පොඩ්ඩක් විස්තර කරන්නම් SMM ගැන. ඇත්තටම මේකේ අපිට කරන්න තියෙන්නේ Facebook likes, Youtube views, comment and likes, Twitter followers, Facebook Fan Page creation වගේ දේවල්. ඔන්න පහළ තියනවා උදාහරණයක්.
Twitter: Make 200 Tweets
Fixed-Price - Est. Budget: $20.00 - Posted 3 hours ago
Job Description
I want someone to:
- post 40 tweets per day for 5 days (200 tweets).
Each tweet must be at least 100 characters long.
Every tweet must be tagged and linked.
Tweets will be on a specific topic I will give you.
Work must start today (40 tweets today).
When applying, send me a sample tweet, tagged, linked.
Thanks
Skills Required:
twitter
හරි දැන් යමු web developing පැත්තට. මේකනම් කොලුවෝ මට මෙතන උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුල ඉදන් තනියම ඉගෙන ගන්න වෙනවා. මේ ක්ශේත්‍රයේ CMS Developing & customization , Java වලට ගොඩක් මුල් තැන තියනවා. උදාහරණයක් මම පෙන්නන්නම්,
Website Builder
Fixed-Price - Est. Budget: $200.00 - Posted 23 minutes ago
Job Description
Hi,
I'm looking for a website builder
with 2 years Min experience. (මෙන්න මෙතන දැක්ක ගමන් වැඩේ අතාරින්න එපා)
All material will be supplied for the website, including videos, text and images.
I need a fast working high energy person as this job needs to be completed by march 7th.
$20 will be payed upfront and $180 on completion + a bonus if the task is complete and I'm 100% happy with the finished job.
The successful applicant will also be recommended to other business after the completion of this job.
දැන් තියෙන්නේ Advertising ගැන කියල දෙන්න, එකට මම මුලිනම් උදාහරණයක් පෙන්නලාම ඉන්නනම්,
Craigslist poster
Fixed-Price - Est. Budget: $5.00 - Posted 2 days ago
Job Description
I'm looking for an experienced poster who can post Real estate ads on craigslist Long Island/NY Ion a daily basis, long term for a good poster. Those who have reasonable prices should apply for long term services. Budget is daily for 10 ads that stick
Skills Required:
real-estate, basic, craigslist-posting
දැන් තේරෙනවනේ වැඩේ. ඕක ගැන Google කරලා බලන්න.
ජොබ් තොර ගන්න කොට හිතන්න ඕනේ වැදගත් දේවල් ටිකක් තියනවා,
- එක section එකක් විතරක් බලන්නේ නැතුව මුළු Category එකම බලන්න, මොකද සමහර employersල ජොබ් එක වැරදි section එකේ දානවා.
- දැක්කගමන් අයියෝ මට මේක නැහැ, අරක නැහැ කියල බලන්නේ නැතුව අවංකව තමන්ගේ දැනට තියන දක්ෂකම් ගැන කියල apply කරන්න, තමන්ගේ හැකියාව ඔප්පු කිරීමට අවස්ථාවක දෙන ලෙස ඉල්ලසිටින්න, නමුත් අනවශ්‍ය විදියට බැගපත් වෙන්න එපා!
- සල්ලිය හැමදේකටම වඩා ඉස්සර කරගන්න එපා
- පුළුවන්තරම් අවංක වෙන්න, බැරි දේවල් කරන්න පුළුවන් කියල බාරගන්න එපා.
- Sir, Madam කියා අනවශ්‍ය formal ගති පෙන්නන යන්නත් එපා. මොකද Indian කාරයෝ වැඩිහරියක් ඔහොම කතාකරල ගාන කපනවා නැත්නම් පොලු තියනවා. එක නිසා අනේ sir, අනේ madam කියාගෙන එවුන්ව මමනම් දැක්ක ගමන් reject කරනවා.
මම මෙතන දාන්නම් මගේ මුල්ම ජොබ් එක මට ලැබුණු cover letter එක. ඒ කාලේ තිබුණු මගේ ඉංග්‍රීසිය ගැන සිනා නොවන්න...
Promoting a Link and getting More Views and Downloads
Fixed-Price - Est. Budget: $150.00 - Posted June 7, 2011
We want to get the views up as well as the downloads. We will pay 20.00 for every 500 downloads.
If you apply for this job please let me know how you plan to improve the downloads. It is fine to automate it. We are more concerned with the numbers.
Thanks,
Adam
Cover Letter
Hello,
I saw your job and I have few ideas. If you want to deal with numbers, fine we can use automated proxy downloads, but if you want to unique downloads we can make people to download them like using ****. I'm fine with your payment and you can pay me 20 for 500 downloads. If you want more we can do some social marketing and promoting. I'm great with them.
Thank you,
ඇයි මට මේ ජොබ් එක හම්බුනේ?
- කෙලින්ම කරනවට බැහැපු නිසා.
- කරන්න යන්නේ කොහොමද කියල තේරුම් කරපු නිසා.
- පොරට මට වැඩේ කරන්න පුළුවන් කියල තේරුම් කරපු නිසා.
මේක මම පටන් ගත්තේ $20ට එත් වැඩේ $700ට වෙනකම් ගියා