$Internet-Money$

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ලොලේ ලොල්.. මේ බැහැල ඉන්නේ කට්ටිය හෙලුවෙන්ම..බන් රෙද්දක් ඇදගනින් FaiL :lol: නංගිට මම කියපු දේ තේරිලා නැහැ වගේ. ඔයාට මම තේරුම් කරල දෙන්නම්, මම කිව්වේ මම ජොබ් oDesk projects 4-5ක්‌ කරා කියල විතරයි...ඒ 4-5 කලෙත් මීට අවුරුදු 2කට කලින්. :P
    ඒ 4-5ට වඩා projects කරන්න බැරි උනේ මට permanent full time job එකක් Odesk employer කෙනෙක්ගෙන් ලැබුණු නිසා. ඔය නංගිට වඩා මට contractor කෙනෙක් විදියට අවුරුදු 2ක අත්දැකීමුත්, employer කෙනෙක් විදියට අවුරුද්දකත් අත්දැකීම් තියන නිසයි මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ.
    Now go to hell and fuck yourself :lol:
    :rofl::rofl:
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    එල එල මචෝ...කරගෙන යමු..මමත් odesk එකේ තවම ජොබ් 2යි කරලා තියෙන්නේ..මටත් දැනගන්න ඕනි කොහොමද permenent ජොබ් එකක් සෙට් කරගන්නේ කියල...
    එල එකට කරන්න තියෙන්නේ ලොකු පොඩි ජොබ් කියල බලන්නේ නැතුව බාරගන්න හැමදේම තමන්ගේ උපරිමයෙන් වගකීමෙන් අවංකව වැඩ කරන එක. කොච්චර පොඩි වැඩේ උනත් තමන්ගේ උපරිමයෙන් කලාම, ඒ employer අනිවාර්යයෙන් ඊලග අහනවා ඔයාට තව මොනවාද කරන්න පුළුවන් කියල, එහෙම නැතත් අනිවාර්යෙන්ම තව project එකක් ගෙනවමයි.

    එල

    ඔව් බන්, පිස්සු යක්කු මොනා හරි දෙයක් කියල දෙනකොට එක දන්නේ නැති දෙයක් නම් ඉගෙන ගන්න ඕනේ, නැත්නම් කට පියාගෙන ඉන්න ඕනේ..ගොබ්බ ගොන් හරක් කතාවක් ඇදල ත්‍රෙඩ් එකත් කාලා තමයි ඔය වගේ එවුන් යන්නේ. ඔය වගේ කාලකන්නින්ට කොහොමත් කිසිම දෙයක්‌ හරියන්නේ නැහැ. :no:
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    money bookkers ekatada ban salli enne mona form ekada fill akranna ona
    මචන් එක ගැන මම දැන් කතා කරන්න ගියොත් ත්‍රෙඩ් එක out of order වෙනවා. මම එක ගැනත් කියල දෙන්නම්.

    එලනම් ඉතින් එල :rolleyes: thank you for your comment bro
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ╠[D]╣╠[Bot]╣;12187899 said:
    Graphics / PSD temples :)

    hmm... evanam mama danne na machan hariyata.. mama mulin project 1 k kara.. java vaadin framework eken.. ekata freelancer eke 4k vage thama bid karala thibbe.. mama kalin karapu veda vagayak pennuva.. ita passe miniha skype id eka illagena online conference ekak thibba eyage company eke ayath ekka.. project eka complete karata passe western union ekata cheque eka evva.. passe eyage company ekath ekka thava project 4k 5k vithara kara.. anthimata projects enna gaththa epa venna... okkoma freelancer eken pita.. lol .. bt money nam hamba una...

    freelancer.com වල ඇත්තටම හැකියාවක් තියන කෙනාට තැනක නැහැ.
    mekai machan odesk eke enne godak parana technologies valata ena project... bt freelancer eke ehema na.. unge project categories vadi.. eg : Nosql databases , scala vage evata hoda projects enava.. anika hoda ganakuth hambavenava..
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    patta machan............mamath last week odesk register une..........me tike job walata apply karanawa............
    හොදයි මචන්..වැඩේ අතාරින්න එපා. job quota එක ඉවර වෙනකම් හරි apply කරන්න.

    bump bump
    ස්තුතියි ඔබගේ කොමෙන්ටුවට

    ko ada aricle eka ?
    ඇත්තටම සතුටුයි මගේ article එකක් වැටෙනකම් කට්ට්ය බලාගෙන ඉන්නවා කියල දැක්කහම. තව තවත් ලියන්න හිතෙන්නේ ඔයාල වගේ අය ඉන්න නිසා තමයි. අදනම් ලියන්න වෙන්නේ නැහැ. අනිවාර්යයන්ම හෙට දෙන්නම්. කෝ මචං සදුන් උබ මං ගැන හොයලා ඉවරද? :lol:

    ela machan
    hugam mahansi wela tiyanawa
    rep+6
    බොහොම සතුටුයි ඔබගේ අගය කිරීම ගැන.:lol:

    hmm... evanam mama danne na machan hariyata.. mama mulin project 1 k kara.. java vaadin framework eken.. ekata freelancer eke 4k vage thama bid karala thibbe.. mama kalin karapu veda vagayak pennuva.. ita passe miniha skype id eka illagena online conference ekak thibba eyage company eke ayath ekka.. project eka complete karata passe western union ekata cheque eka evva.. passe eyage company ekath ekka thava project 4k 5k vithara kara.. anthimata projects enna gaththa epa venna... okkoma freelancer eken pita.. lol .. bt money nam hamba una...
    සාර්ථක වෙච්ච කෙනෙක් ගැන අහන්න ලැබුණු එක ගැන සතුටුයි. :)

    mekai machan odesk eke enne godak parana technologies valata ena project... bt freelancer eke ehema na.. unge project categories vadi.. eg : Nosql databases , scala vage evata hoda projects enava.. anika hoda ganakuth hambavenava..
    ඔව් ඔයා හරි, එත් මට freelancer එකේ තියන අවුල තමයි quality employers හා quality contractors ල නැතිවීම.ඒ වගේම ඔයාගේ account එකේ කියක් හරි තියනවනම් ඔයාට featured contractor වගේ උඩට එන්න පුළුවන්, එකයි මම කිව්වේ එකේ හැකියාවට තැනක නෑ කියල.

    කලු පූසා;12201644 said:
    ඔව්, බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ.
    And there's really good tags about "Black Money" out there :lol: