Internet Package + Power backups

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1676320876574.png

    මාසේකට 100-120GB වගේ යුස් කරනවා
    ගොඩාක් වෙලාවට යුස් වෙන්නේ Teams තමා office එකේ කොල් වලට එහේම
    මොනවාද මේ දවස් වල හැටියට ලාබ කනෙක්ෂන් එකක් තියෙන්නේ slow වෙන්නේ නැති පාඩුවේ වැඩක් කරගෙන යන්න පුලුවන් කනෙක්ෂන් එකක් Post paid receipt එකක් ගන්න පුලුවන් එකක් වෙන්නත් එපැ ඔපිසියට ක්ලේම් කරන්න
    SLT නැතුව වෙන ඔනේ එකක් කියපන් උන්ට ක්ම්ප්ලේන් දාලා දාලා හරියන්නේ නැති නිසා කනෙක්ෂන් එක් ඩිස්කනෙක්ට් කරලා දැම්මා

    අනිත් එක තමා power cut වෙලාවට කොහොමද power එක මැනේජ් කරගන්නේ උබලා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Mekak USE karanne SLT fiber router ekata.. 2-3hrs puluvan..
    Normal router ekaknam 3-4hrs puluvan athi

    1676321673857.png
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    View attachment 197200

    මාසේකට 100-120GB වගේ යුස් කරනවා
    ගොඩාක් වෙලාවට යුස් වෙන්නේ Teams තමා office එකේ කොල් වලට එහේම
    මොනවාද මේ දවස් වල හැටියට ලාබ කනෙක්ෂන් එකක් තියෙන්නේ slow වෙන්නේ නැති පාඩුවේ වැඩක් කරගෙන යන්න පුලුවන් කනෙක්ෂන් එකක් Post paid receipt එකක් ගන්න පුලුවන් එකක් වෙන්නත් එපැ ඔපිසියට ක්ලේම් කරන්න
    SLT නැතුව වෙන ඔනේ එකක් කියපන් උන්ට ක්ම්ප්ලේන් දාලා දාලා හරියන්නේ නැති නිසා කනෙක්ෂන් එක් ඩිස්කනෙක්ට් කරලා දැම්මා

    අනිත් එක තමා power cut වෙලාවට කොහොමද power එක මැනේජ් කරගන්නේ උබලා
    Powercut welawedi wadak ganna puluwan ithin SLT line connection ekakin thama anithwa okkoma slow wenawa 4g routers
     
    • Like
    Reactions: Thilina123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මම නම් බැටරි බැකප් තියෙන රවුටර් එකක්ම ගත්තා,පැය 4ක් වගේ පුලුවන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    SLT is the most reliable and stable. power nathi welawata tower networks okkoma fail wenawa generator backup godak wela duwanna bari nisa. Cheap ma hodama package eka neme umba hoyanna oni, umbe side ekata stable signal tiyana wadima welawak power backup eken tower run wena ekak SLT natuwa wena ekakata yanawa nam.

    SLT nam 24hrs power giyat aulak na solar walin gedarama run wenawa line drop wen na 195Mbps average always enawa. kelama unot router buddy wire ekai power bank ekai tianwa 3,4hrs duwanna puluwan eken.
     
    • Like
    Reactions: kevin_levin

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    SLT fiber family + dialog unlimited 4mbps ekai, light giyama fiber witharane wada, 30000 mah power bank ekak tiyei, router eka full day unath puluwan eken, solar tiyei, mehema thama survive wenne power cut walin danata
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    SLT fiber family + dialog unlimited 4mbps ekai, light giyama fiber witharane wada, 30000 mah power bank ekak tiyei, router eka full day unath puluwan eken, solar tiyei, mehema thama survive wenne power cut walin danata
    mageth idea eka solar walata yanna but me dawas wala amarui
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    අනිත් එක තමා power cut වෙලාවට කොහොමද power එක මැනේජ් කරගන්නේ උබලා

    මං නම් Portable router එකකට Router SIM එක දාගෙන තමයි හැමවෙලේම use කරන්නේ. ඒක නිසා power cut ප්‍රස්නයක් නෑ.

    මොනවාද මේ දවස් වල හැටියට ලාබ කනෙක්ෂන් එකක් තියෙන්නේ slow වෙන්නේ නැති පාඩුවේ වැඩක් කරගෙන යන්න පුලුවන් කනෙක්ෂන් එකක් Post paid receipt එකක් ගන්න පුලුවන් එකක් වෙන්නත් එපැ ඔපිසියට ක්ලේම් කරන්න

    Slow වෙන්නේ නැති එක නම් ඔයා ඉන්න area එක අනුව වෙනස් වෙනවා.

    Teams වගේ ඒවාට ISP ලාගේ තියෙන seperate package එකක් ගත්තා නම් ලාබයි.
     
    • Like
    Reactions: kevin_levin

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Routerbuddy kiyala lanakwe hadana backup ekak thiyenawa. SLT fiber router eka 6hours wage weda karanawa battery eken
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184

    ඩයලොග්