යාලුවනේ මට පිටරට ඉන්න customer කෙනෙක් ගෙන් credit card payment එකක් ගන්න ඕනේ. කවුරු හරි ඉන්නවද web site එකකට payment gateway කරපු ? සම්පත් බැන්කුවත් එක්ක කතා කළා එකට ඔනේ pvt ltd සමාගමක් විදිහට. තියෙන්නේ ඒක පුද්ගල සමාගමක්. වෙන බැංකුවකින් වැඩේ කරගන්න පුලුවන්ද? වෙනත් විසඳුමක් තියෙනවද?
