Internet payment solutions help!!

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    යාලුවනේ මට පිටරට ඉන්න customer කෙනෙක් ගෙන් credit card payment එකක් ගන්න ඕනේ. කවුරු හරි ඉන්නවද web site එකකට payment gateway කරපු ? සම්පත් බැන්කුවත් එක්ක කතා කළා එකට ඔනේ pvt ltd සමාගමක් විදිහට. තියෙන්නේ ඒක පුද්ගල සමාගමක්. වෙන බැංකුවකින් වැඩේ කරගන්න පුලුවන්ද? වෙනත් විසඳුමක් තියෙනවද?
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බම්පි සහ රිප්ලයි වලට ස්තුතියි කොල්ලනේ.++



    webxpay.com පොඩ්ඩක් බලපන්.
    බැලුවා මචන්. උන් කතා කළා. මුන්ව අඳුරනවද? වැඩක් කරගත්තද? බැංකුවට වඩා ගානත් සාධාරණයි transaction fee එක විතරයි බැංකුවට වඩා ටිකක් වැඩි. බිස්නස් එක පටන්ගත්ත විතරයි නිසා පොඩ්ඩක් හොයල බලන්න එපැයි.:rolleyes:


    Bump එක පේමන්ට් එකක් විතරද බන් ? පේපැල් වගේ එකකින් කරන්න බැරිද?
    නෑ මචන්. permanent solution එකක් ඕනේ. එත් එකෙක් සෙට් වෙලා ඉන්නේ පේමන්ට් එක ගන්න ටිකක් හදිස්සියි හැබැයි කස්ටමර් වටේ යවන්න බෑ.



    2checkout.com use karanna.
    Lankawe bank wala kondesi wadi.. HSBC aerenna anith aewa ae taramma reliable nehe. HSBC 1th welawakata pissu kelinawa..
    හොයල බලන්නම් මචන්. මුන්ගෙන් වැඩ අරන් තියෙනවද?