Internet Service Provider වේගය අඩු නොකරයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Internet Service Provider වේගය අඩු නොකරයි

    මම මගේ Internet බිල මාසයකට $29 ගෙවනවා. මගේ Internet Service Provider මට ලබා දී තිබෙන Monthly Quota එක 25 GB Peak සහ 25 GB off Peak. මම දැන් 25 GB exceed කරලා ඉවරයි. ඒත් ඒ ගොල්ලෝ තාම මගේ Download Speed එක අඩු කරලා නෑ.

    මේක දැන් මට මාස තුනක් තිස්සේ වෙනවා.:eek: මම ඒ ගොල්ලොන්ට මේ ගැන දැනුම් දුන්නෙත් නෑ, :P මොකද මට මේක වාසියි නේ.:D ඔය ගොල්ලෝ මොකද හිත
    න්නේ මේ ගැන? ඇයි ඒ ගොල්ලෝ මගේ speed එක අඩු කරන්නේ නැත්තේ. :eek::eek:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    shep eke hitu matah samahara masa wala ehemai :P

    buuru harakooooo tho illan kanna da yanne...? :O

    mama nam ADSL newei... habai kata wahagena porojane ganin....

    anthimatama kela welama yaida danne na....


    මම කියනවා " මගේ ස්පීඩ් එක ලිමිටට් කරන එක ඔයගොල්ලොන්ගේ වැඩක්, එකට මට කරන්න දෙයක් නෑ" කියලා. :eek::eek::eek::eek:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අවුලක් වෙන්නේ නෑ මම ඉන්නේ පිටරට. :dull::dull:

    aahh ehemanam aulak naha. ela ela
    11.gif