Internet Service Provider වේගය අඩු නොකරයි
මම මගේ Internet බිල මාසයකට $29 ගෙවනවා. මගේ Internet Service Provider මට ලබා දී තිබෙන Monthly Quota එක 25 GB Peak සහ 25 GB off Peak. මම දැන් 25 GB exceed කරලා ඉවරයි. ඒත් ඒ ගොල්ලෝ තාම මගේ Download Speed එක අඩු කරලා නෑ.
මේක දැන් මට මාස තුනක් තිස්සේ වෙනවා.
මම ඒ ගොල්ලොන්ට මේ ගැන දැනුම් දුන්නෙත් නෑ,
මොකද මට මේක වාසියි නේ.
ඔය ගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන? ඇයි ඒ ගොල්ලෝ මගේ speed එක අඩු කරන්නේ නැත්තේ. 

Last edited: