Internet Speed

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,005
    5,168
    113
    මේ බලහන්කො බන් මේ.. මට ආයෙත් වහ කන්න හිතෙනව. මොන මගුලක්ද බන් මේ? බලපන් upload speed එක :oo: :oo: :oo:

    j1ojKjr.png
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,005
    5,168
    113
    Upload අල කන්නද බන්. මොකද අපි වැල video කරල upload කරනවයැ... :rofl: :rofl: රෙද්ද download speed එක අඩුයි ඊට වඩා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :(:(:(

    මමත් මේ කාලෙකින් ආවේ, පට්ටා ටීවී සීරීස් එකක් සෙට් උනා බලන්න කියලා. රෙද්ද ඉන්ටනෙට් ස්ලොව්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් download කරන එක නවත්තල upload කරපන් මොනවහරි :lol::lol::lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :(:(:(

    මමත් මේ කාලෙකින් ආවේ, පට්ටා ටීවී සීරීස් එකක් සෙට් උනා බලන්න කියලා. රෙද්ද ඉන්ටනෙට් ස්ලොව්.

    mokakda machan series eka?:)
    mamath medawaswala Fringe balanawa ekath patta mata tawa monawahari honda series hoyaganna one balanna:yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    4Mbps තියෙනවා මෙහෙට කුලුන තියන්නේ ගේ ලගමයි . එත් ඉතින් Mobitel එකේ හොද පැකේජ් නැති නිසා පවිචේ කරන්නේ නැහැ.
     
    Last edited: