Internet Usage Meter for Computer

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ උබලා කාගේ ලඟ හරි තියෙනවද ? කම්පියුටර් එකක ඉන්ටර්නෙට් Usage එක හොයා ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්, පාස්වර්ඩ් එකක් දලා ලොක් කරන්න පුලුවන් වෙන්න ඔනේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනාට Reset කරන්න බැරිවෙන්න. අපේ ඔෆිස් එකේ තියෙන්නෙ Web Master පැකෙජ් එකක්, සමහර උන් Film බානවද කොහෙද ? ඊමෙල් බලන්න මුන්ට චාන්ස් එක දිලා තියෙද්දිත්, මුන් බාගෙන කන්න තියෙන වලවල් ඉහගෙන කන්න යනවා. දවස් 15ක් විතර යනකොට SLT එකෙන් අපිට දිලා තියෙන GB ටික ඉවර වෙනවා. නොටිස් කොච්චර ගැහුවත් මුන් එක අඩු කරන්නේ නැහැ. මේක හරිම වදයක් බන් මට. හැම මාසෙම මේ වැඩේ වෙනවා. මට හොයා ගන්න ඔනේ මොකාද ඉන්ටර්නෙට් වැඩිපුර පාවිච්චි කරන්නේ කියලා. :growl:
     
    Last edited:
    • Like
    Reactions: Haazi

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    endian firewall eka daala mukuth download karanna bari wenna settings hadanna nework admin kenek nadda?
    a firewall eken usage loku files download karanna hadaddima a url block karala danava
    (campus eke tiyenne meka)
    :yes:
    http://www.endian.com/en/solutions/industry/education/

    Yako office eke unta padith deela aparade internet walata keloganne mokatada?

    • Network Security
    • Web Security
    • Mail Security
    • VPN
    • Hotspot
    • Management
    • High Availability
    • WAN Failover
    • Network Address Translation
    • Routing
    • Logging/Reporting
    • Updates and Backup
     
    Last edited:
    • Like
    Reactions: chathupatiya

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Netwrox..... පීක් ඕෆ් පීක් කියලත් වෙන් කරලා ගන්න පුළුවන්
     

    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    25212243219f4e3f9395f10.png


    zUwO9.png
     
    • Like
    Reactions: chathupatiya