මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ උබලා කාගේ ලඟ හරි තියෙනවද ? කම්පියුටර් එකක ඉන්ටර්නෙට් Usage එක හොයා ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්, පාස්වර්ඩ් එකක් දලා ලොක් කරන්න පුලුවන් වෙන්න ඔනේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනාට Reset කරන්න බැරිවෙන්න. අපේ ඔෆිස් එකේ තියෙන්නෙ Web Master පැකෙජ් එකක්, සමහර උන් Film බානවද කොහෙද ? ඊමෙල් බලන්න මුන්ට චාන්ස් එක දිලා තියෙද්දිත්, මුන් බාගෙන කන්න තියෙන වලවල් ඉහගෙන කන්න යනවා. දවස් 15ක් විතර යනකොට SLT එකෙන් අපිට දිලා තියෙන GB ටික ඉවර වෙනවා. නොටිස් කොච්චර ගැහුවත් මුන් එක අඩු කරන්නේ නැහැ. මේක හරිම වදයක් බන් මට. හැම මාසෙම මේ වැඩේ වෙනවා. මට හොයා ගන්න ඔනේ මොකාද ඉන්ටර්නෙට් වැඩිපුර පාවිච්චි කරන්නේ කියලා. 

Last edited:

