internet walata laba mobile data line eka mokadda?

Dec 8, 2009
549
37
0
Malaysia
internet mobile skype walata mama use karanna inne laba mokadda?
Prepeaid walin hoda mokadda? mobitel laba nadda?

postpaid walin laba mokadda mama dakka mobitel karaya 800 walata denawa 16 gb eka hodada?
danna kenek innawanan ape ekakiri yaluwo mata hamadamth upades dena kiyanna
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට ඩේටා ප්‍රමානයට වඩා ස්පීඩ් එක නම් වැදගත් මොබිටෙල් ගනින්.. ඩෙටා ප්‍රමානයත් වැඩියෙන් ඔනා ස්පීඩ් එකත් අවිනිස්චිත උනාට අවුලක් නැත්තම් ඩයලොග් ටයිම් බේස් හො ඩේටා බේස් පැකෙජ් එකක් ගනින්.. ඩයලොග් වල ස්පීඩ් එක මලාට ශුවර් කරන්න බැ, ඒකයි කිව්වේ එහෙම. සමහර වෙලාවට ගින්දර වගේ වැඩ, ඒත් සමහර වෙලාවට බොහොම ස්ලො, මොබිටෙල් නම් කොහෙත් ටිකක් ස්පීඩ් හැමවෙලාවෙම.
     
    thanks machan line ekak ganna kan mobitel eke card labada
    video call
    natuwa ganda ?