Internet

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මම Use කරන්නේ ලංකාබෙල් 10mb ඉන්ටර්නේට් කෙනෙක්ෂන් එකක් එත් net browsing වලදි ගෙඩක් slow
    මචංල SLT use කරන එවුන් කියහල්ලා SLT හොදයිද දැන් ඉස්සරට වඩා
    උන්ගේ නෙට් ස්පීඩ්ද
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    4242325109.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔක්කොම එකයි..
    ටෙලිකොම් උන්ගෙ කනෙක්ශන් එක හොඳ වුනාට බොරුවට ඩේට කපනව පාවිච්චි නොකලත්..
    ඉන්ටනෙට් පාවිච්චි නොකර ඉන්න එක තමා මටනං හිතෙන්නෙ වැඩියෙං හොඳ..
    අම්මප අපි මොන තරං නං අයි එස් පී ලගෙ මහතැන් වල උන්ගෙ අම්මලට වෛර කරනව ඇද්ද.. :yes: