Internet

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    mama nam patan gaththe punchi phone ekakin GPRS walin...........2003 wage kale man hithanne..............E dawaswala Etisalat GPRS free thibba kalayak :P
    hebeyi ithin loku therumak thibune ne monawa karannada kiyala :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    XP එක්ක තිබ්බ internet explorer එක ඕපන් කල ගමං මුලින්ම ගියෙ msn site එකට :yes: :yes:
    මතක විදිහට adress එකක් ගහල මුලිංම ගියෙ nasa site එකට :sorry: :sorry:
    ගත්ත ගමං ඕව බලන්න ගියෙ නෑ යකෝ හරියට adress දන්නෙත් නෑ :sorry: :sorry: