මචන්ලා අපේ යුනි එකට CBL එකෙන් ඉන්ටර්න්ෂිප් ඔපචුනිටීස් වගයක් ඇවිත් තියෙනවා. CBL Telecomunication engineers ලට තියෙන වැඩ මොනාද.. දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කියපන්කො. ලොකු උදව්වක් බන්