Internship නම් යන්නෙ සමහර කැම්පස් වලින් කම්පැනියට ඕන ගනන් ගෙවන්න දෙන්නෙ නැහැ
තමන්ම Internship හොයන් යන්න ඕන තැනක නම් ගානක් ඉල්ලලා ගන්න පුලුවන් වෙයි
උදාහරනයක් විදියට UCSC එකේ නම් Internhip කැම්පස් එකෙන්ම හොයලා දෙන්නෙ. අපේ කාලෙ කම්පැනි වලට කැම්පස් එකෙන්ම කියලා තිවුනෙ 7500.00 ට වඩා ගෙවන්න එපා කියලා. දැන් නම් UCSC එකෙන් කම්පැනි වලට Min - Max ගනන් දෙකක් දීල තියනවා කම්පැනියට කැමති ගානක් ගෙවන්න පුලුවන් අර ගනන් දෙක ඇතුලත
අනික Internship යද්දි රුපියලක් වත් දුන්නෙ නැතත් ඒක කරගන්නවා නම් හොදයි
මොකද Internship කාලෙ ගොඩක් වෙලාවට වෙන්නෙ කම්පැනියෙන් දෙයක් ඉගෙන ගන්න එක නිසා සල්ලි දුන්නෙ නැතත් ඉගෙන ගන්න එක තමයි වටින්නෙ