STAY කියන්නේ කාලය හරහා ආපහු එන කූපර් නේ බන්??
ඔය පෝස්ට් එකේ යට එකක් තියේ.
තව මචන් අර mann කාරයා cooper ව මරන්න්න හදන්නෙ ඇයි?

උබ කියන්නෙ triangle ෆිල්ම් එකේ වගේ සීන් එකක් මේකෙ වෙනවයි කියලද? මමනම් හිතන්නෙ නෑ බන්. අනික කූපර් කාරයා coordinates මොකටද බන් tars ගෙන් ගන්නෙ. ඌ TARS ගෙන් ගන්නෙ quantum data.( අර සමීකරනෙ විසදන්න අවශ්‍ය.) ඒ ටික යවන්නෙ ඔරලෝසුවෙන්.
නෑ , cooper ම තමා දෙන්නේ
කූපර් හිර වෙන්නෙ කාලය තුල.ඕක මචන් ෆිල්ම් එකට විතරක් නෙමේ. ඇත්තටමත් වෙන්න පුලුවන් සීන් එකක්. blackhole එකකදි ඕක වෙන්න පුලුවන්. පොත් වට්ටන සීන් එකේදි වෙන්නෙ උගෙ දුවට පනිවිඩ දෙන එක. ඒත් ඔය ත්‍රිමාණ කාල අවකාශය තුල දුවගෙ කාමරේ විතරක් තියෙන එකනම් මටත් අවුල්. කොහොම හරි ඌ කරන්නෙ පොත් වට්ටල මෝර්ස් codes මගින් පනිවිඩ යවන එක. මුලින්ම පොඩි කාලෙ දුවට stay කියල පනිවිඩයක් යවනව. ඒ තාත්තව( ඒ කියන්නෙ තමන්වම) space travel එක යන එක නවත්තන්න. ඒත් පස්සෙ අර සමීකරනේ විසදන්න අවශ්‍ය දත්ත ටික වර්තමාන දුවට යවනවා. ඒ අර ඔරලෝසුවෙ තත්පර කට්ට මගින්. ඒ නිසා තමා ලෝකෙ බේරෙන්නෙ.

cooper ම තමයි එකත් අදින්නේ .
TARS: Cooper, they didn't bring us here to change the past.
Cooper: No, they didn't bring us here at all. We brought ourselves here.
ඕකෙන් පස්සේ තමයි මු බිමට මැසේජ් එකක් දාන්නේ දුවිලි වලින්

උබ කියන්නෙ triangle ෆිල්ම් එකේ වගේ සීන් එකක් මේකෙ වෙනවයි කියලද? මමනම් හිතන්නෙ නෑ බන්. අනික කූපර් කාරයා coordinates මොකටද බන් tars ගෙන් ගන්නෙ. ඌ TARS ගෙන් ගන්නෙ quantum data.( අර සමීකරනෙ විසදන්න අවශ්‍ය.) ඒ ටික යවන්නෙ ඔරලෝසුවෙන්.
මුලින් "Stay" කියල පස්සෙ NASA එකට යන්න coordinates දෙන්නෙ ඌට පිස්සුවට යැ

cooper ම තමයි එකත් අදින්නේ .
TARS: Cooper, they didn't bring us here to change the past.
Cooper: No, they didn't bring us here at all. We brought ourselves here.
ඕකෙන් පස්සේ තමයි මු බිමට මැසේජ් එකක් දාන්නේ දුවිලි වලින්
hmmm ඒකත් ඇත්ත තමා. ඒත් ඉස්සෙල්ල zeus කියපු ප්‍රශ්නෙ ඇති වෙනවා ඔතනදි. ඇයි ඌ මුලින් stay කියල යවල. පස්සෙ cordinates යවන්නෙ.අනික දැන් ඇයි ඌ ඒ cordinates යවන්නෙ?
එතකොට උබල කියන්නෙ මේක loop එකක් කියලද? එතකොට ආයිත් loop එක පටන් ගන්නෙ කොහෙන්ද?
පොරට මුලින්ම දුක හිතෙනවා ම්ම් කරගත්ත මෝඩ කම කියල, ඒකයි "stay" කියන්නේ, එත් පස්සේ පොරට තේරෙනවා ඇයි ඇත්තටම පොර එතනට එන්න හේතුව!! (Singularity data Murph ට යැවීම)

STAY කිව්වට ඌ යනවනේ බන් , ඌ ත්‍රිමාණය ඇතුලේ ඉදන් කාලය හරහා එහෙට මෙහෙට ගිහින් ( ෆිල්ම් එකක් ඉස්සරහට - පස්සට යවලා බලනවා වගේ) එයාගේ ලොකු වෙච්ච දුවට කොරිනට්ස් දෙනවා
ඉතින් බන් ඌට ඒක තේරුනානම් ඇයි බන් ආයිත් සැරයක් cordinates යවන්නෙ.දැන් ඌ ඇවිල්ල ඉවරනෙ.(මං දන්නව ඌ ඒක කරපු නිසා තමා ඉස්සරත් ඒ cordinates ටික ආවෙ කියල. ඒත් epic fail නෙ.)
අනික පංචමාන පුද්ගලයො කියන කතාව මොකක්ද එතකොට. ත්‍රිමාන කාල අවකාශෙ හදන්නෙ කවුද?
තව බන් අර ප්‍රොෆෙසර් කාරයගෙ කවියෙ තේරුම මොකක්ද?

අන්න හරි මචන් .. ඔය ටික තේරෙනවා හොදට උ අර 5th dimension එක අස්සේ හිර වෙලා ඉන්න තැනදී කතා කරන දේවල් හරියට ඇහුවනම් .

ඔතන වෙන්නේ මචන් Bootstrap Paradox කියන දේ, http://en.wikipedia.org/wiki/Bootstrap_paradox
ඕක විස්තර කරන්න යනවා කියන්නේ මොලේ අවුල් වෙන වැඩක්, සරලව කිව්වොත් "the only way he can give himself NASA's coordinates is by already having given himself NASA's coordinates."![]()