මමත් දැක්ක they කියන්නෙ අනාගතේ ඉන්න මිනිස්සු කියල. ඒත් බන් උන් බේරිල ඉන්නවනම් මොන මගුලකටද බන් අතීතෙ ඉන්න උන්ට උදවු කරන්නෙ බේරෙන්න. අනිත් එක ෆිල්ම් එකට අනුව wormhole එක හදන්නෙත් they කියන උන්. ඕකුන් මිනිස්සු නම් wormhole හදන්න තරම් දෙයක් කරන්නෙ කොහොමද? පොඩ්ඩක් අවුල් බන්.
Film එකේ හැටියට නම් ඒ මිනිස්සුම තමා, හැබැයි දැන් කලේ ඉන්න මිනිස්සුන්ට වැඩිය අතිශය දැනුම් සම්බාරයක් තියෙන මිනිස්සු කොට්ටාශයක්කියන්නේ අනාගත මිනිස්සු නෙමෙයි වෙනත් Advance alians කට්ටියක් එ අය ඉන්නේ 5th Dimention වල එ අය තමයි කුමක් හො දියුනු ක්‍රමයකින් Worm-hole එක හදන්නේ අපිට බෙරෙන්න
මේකෙ plot hole එකක් තමා අර කෙල්ලගෙ සීන් එක. ඒකි අන්තිමට අර ග්‍රහලෝකෙ ඉදපු විදිහටම ඉන්නවා. ඒත් අනිත් උන් මහලු වෙලා.
මම ක්‍රිස් නොලන් ගේ 'අ' යන්නේ සිට 'Z' වෙනකන්ම බලල තියෙනවා.
Memento බැලුවට පස්සේ තමයි love කරන්න පටන් ගත්තේ![]()
අන්න එතන තමයි මචන් තේරුම් ගන්න ඕනේ, 3D අපිට කාලය linear වගේ නේ පෙන්නේ ( තත්පරයක් පහු උනාම අපිට එක අතීතේ වෙනවනේ ) එත් ඇත්තටම කාලය එහෙම linear නෑ, ඒ හින්ද loop එක පටන් ගත්තේ මෙතනින්, ඉවර වෙන්නේ මෙතනින් කියල කියන්න 3D අපිට බෑ![]()
කරුමෙකට වගේ මගේ ආසම directors ලාගෙන් එකෙක් තමා මු...මචන් ඔය ෆිල්ම් එක scientific විදිහට තේරුම් ගන්න try කරන්න එපා ඕක එහේමඑකක් නෙමේ අනික quantum physics තීයරීස් ඔකත් එක්ක සමපාත කරන්න යන්න එපා ඕක magical realism කියන කන්සේප්ට් එක යොදා ගත්ත ෆිල්ම් එකක් උබට ඔය wormholes,black hole වගේ දේවල් ගැන scientific විදිහට හොයනවනම් 'into the universe with stephen hawking' කියල tv සීරීස් එකක් තියනවා එක බලපන් එකේ තුන්වෙනි එපිසෝඩ් එක The Story of Everything එකේ ඕවා ගැන හොදට පැහැදිලිකරනවා
Dr Brand ara planet eke thaniwuna kiwwama mage papuwa hoose gala giyaMovie eken kiyawenne loneliness eka gena. Hondata balapalla. science bs wedak ne.
inception eke nam inne dream ekaka thama, but not this movieMachan inception movie eketh anthimatath oo inne dream ekaka neda?
batman balapan wesiye .. tho hodama ewwa tika balala nabatman ටික බලල නෑ.(ඔව් යකෝ බලල නෑ) INCEPTION,MEMENTO බලල තියෙනවා. inception නම් පට්ටයි.
මට අවුල බන් අර ෆිල්ම් එකේ අවසානෙට කෙල්ල කොහෙද ඉන්නේ කියලා එතකොට අර තිබ්බ නිවාස වල හිටියේ කවුද ඒ අර They කියන උන්ද අනේ මන්ද මට නම් ටිකක් මොකද්ද වගේ![]()
Machan inception movie eketh anthimatath oo inne dream ekaka neda?

batman balapan wesiye .. tho hodama ewwa tika balala na

inception eke nam inne dream ekaka thama, but not this movie
මෙන්න මෙතනයි පොයින්ට් එක. අතීත ලෝකයක් සහ අනාගතේ ලෝකයක් විතරක් ගැන සඳහන් කලත්, අතීත ලෝක ගණන් කරන්න බැරි තරම් තියෙනව ෆිල්ම් එකේ හැටියට. ඉතින් කලින් ආපු එකා ඌට පස්සෙ ලෝකෙ බේරගන්න ඩේට යවනව දුවට සහ අතීතයේ ඉන්න ඌව ආපහු coordinates දීල ඌ වගේම, උගේ අතීතෙ ඉන්න එකාට පස්සෙ තියෙන ලෝකෙ බේරගන්න ඌව එවා ගන්නව .. අර ආපු එකා ආයිත් ඌට පස්සෙ තියෙන ලෝකෙ බේරගන්න උගෙ දුවට ඩේට දීල ඌව ඒවාගන්නව. ඔහොම ඉතින් කෙළවරක් නෑ ... loop එකක් ... ඕකට හොඳම වැඩේ, ඔන්න ඔහේ මගෙ අතීත එකා හරි කරදර වල පැටලෙන්නෙ නැතුව ආතල් එකේ ඉඳල මැරිල යයි නෙ කියල දුවට විතරක් ඩේට දීල පැත්තකට වෙලා සූස්තියක් ඇදල ආතල් එකේ ඉන්න එකයි ...![]()
ඒ මචං අතීතය කූපර්ට පේන්නෙ..
අතීතයේ හිටපු පොඩි දුවව
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලය යනුත් සාපේක්ශ රාශියක්. ඒ කියන්නේ යම් වස්තුවක ප්‍රවේගය වැඩි වීමේ දී එහි කාලය ගත වන්නේ සෙමින්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගය ලබා ගත්තොත් එහි කාලය ගතවීම නවතිනවා. ඒ වගේම එයට අලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා හැකිනම් එහි කාලය ඍන අගයක් වෙනවා; තව විදියකට කියනවා නම් එම වස්තුවට කාලය හරහා ආපස්සට එහෙමත් නැත්නම් අතීතයට යා හැකියි. නමුත් විශ්වයේ නියමයන්ට අනුව වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා නොහැකි නිසා මෙය කෙදිනකවත් සිදුකල නොහැක්කක්.
ඒ වගේම අප ජීවත් වන ලෝකයේ ඇත්තේ මාන හතරක් පමනයි. දිග, පලල, ගැඹුර භෞතික මාන වන අතර භෞතික නොවන සිව්වැනි මානය ලෙස සැලකෙන්නේ කාලයයි. නමුත් මෙම චිත්‍රපටයේ Cooper ඇද වැටෙන කලු කුහරය මාන පහකින් සමන්විත එකක්. එහි කාලයද ඇතුලුව මාන හතරක්ම භෞතික ඒවා. ඒ නිසා දිග, පලල හා ගැඹුර ඔස්සේ ඕනෑම අතකට යා හැකිවාක් මෙන් කාලය ඔස්සේද ඕනෑම අතකට යාමට හැකියාව Cooperට ලැබෙනවා. ඔහු තම දියනිය හා කතා කිරීමට පොත් රාක්කයට භූතයෙකු ලෙස යන්නේ මෙසේ අතීතයට යාමෙන්. කාලය හරහා අතීතයට යාමට නොහැකි බවට අයින්ස්ටයින් කියූ මතය මේ සිනමාපටයේ අධ්‍යක්ශ Christopher Nolan විසින් අතික්‍රමනය කර ඇත්තේ මේ අයුරින්.
කියන්නේ අනාගත මිනිස්සු නෙමෙයි වෙනත් Advance alians කට්ටියක් එ අය ඉන්නේ 5th Dimention වල එ අය තමයි කුමක් හො දියුනු ක්‍රමයකින් Worm-hole එක හදන්නේ අපිට බෙරෙන්න
ඔය කට්ටිය කියන්නෙ.Film එකේ හැටියට නම් ඒ මිනිස්සුම තමා, හැබැයි දැන් කලේ ඉන්න මිනිස්සුන්ට වැඩිය අතිශය දැනුම් සම්බාරයක් තියෙන මිනිස්සු කොට්ටාශයක්


