තව බන් අර ප්‍රොෆෙසර් කාරයගෙ කවියෙ තේරුම මොකක්ද?
මේක මචන් කතාවේ timeline එකට මොකුත් වැදගත් වෙන දෙයක් නෙමෙයි,
It's about not giving up, but fighting for life - and survival - with all your might.
ඔන්න ඕක තමයි ඒ කවියේ සරල තේරුම
තව බන් අර ප්‍රොෆෙසර් කාරයගෙ කවියෙ තේරුම මොකක්ද?
මේක මචන් කතාවේ timeline එකට මොකුත් වැදගත් වෙන දෙයක් නෙමෙයි,
It's about not giving up, but fighting for life - and survival - with all your might.
ඔන්න ඕක තමයි ඒ කවියේ සරල තේරුම
මචන් මට ඔය ටික තේරෙනවා. ඒත් ඇයි බන් ඌ cordinates යවන්නෙ. ඌ ඒ වෙනකොට දන්නවනෙ අතීතය වෙනස් කරන්න බෑ. වර්තමානය තමයි වෙනස් කරන්න පුලුවන් කියල.
කවුරු හරි කිවුවා loop කතාවකුත්.![]()
ලෝකය බේරගන්න cooper ව තොරගතතා උනාට ඇත්තටම cooper ව එතනට යවන්නේ උගේ දුවගේ මාර්ගයෙන් ලෝකේ බේරගන්න .3D ලෝකය සහ 5D ලෝකය අතර bridge එක තමියි cooper. ඉතින් උ තමයි coordinates යවන්න ඕනේ අනාගතය වෙනස් කරන්න.
TARS කියනවා කෙල්ලට පොඩි කාලේදීම ඔය complicated data කිව්වට ඕව තේරෙන්න තව අවුරුදු ගානක් යයි කියලත්, ඒ කියන්නේ ඕක loop එකක . හරියට Murph ව අවුරුදු 10 ඉදන් backward and forward කර කර බලනවා වගේ
මම නම් හිතන්නේ ඔය ඔක්කොම වැරදී හරි කතාව අහගන්න ඕනේ ක්‍රිස්ටෝපර් ගොයිය ගෙන්ම තමා.;..
හරි මචන් මට තේරෙනවා උබ කියන එක. ඒත් දැනටමත් වෙලා තියෙන දෙයක් ආයිත් කරල වැඩක් නෑනෙ. cordinates මෙයාට ඉස්සර හම්බුනානෙ. ඒකනෙ ඌ නාසා එකට ගිහින් මෙතනට ආවෙ. ඉතින් මොකටදා ආයිට් kordinates යවන්නෙ. දැන් උගෙ කාර්යය data ටික යවන එකනෙ.


උබල උගෙ ඉතුරු twist දෙක බලල තියේද?

loop එක මචන් එතකොට දැන් නැවතිලද? පෘතුවියෙ උන් දැන් settle වෙලානෙ ඉන්නෙ.


උබල උගෙ ඉතුරු twist දෙක බලල තියේද?
Movie eken kiyawenne loneliness eka gena. Hondata balapalla. science bs wedak ne.හරි මචන් මට තේරෙනවා උබ කියන එක. ඒත් දැනටමත් වෙලා තියෙන දෙයක් ආයිත් කරල වැඩක් නෑනෙ. cordinates මෙයාට ඉස්සර හම්බුනානෙ. ඒකනෙ ඌ නාසා එකට ගිහින් මෙතනට ආවෙ. ඉතින් මොකටදා ආයිට් kordinates යවන්නෙ. දැන් උගෙ කාර්යය data ටික යවන එකනෙ.


අර සෙනසුරු ලග තියෙන්නෙ wormhole එකක් මචන්. ඒකෙන් වෙන්නෙ අවකාශය නැමීමක්.ඒත් පස්සෙ කූපර්යි රොබොයි විතරක් යන්නෙ blackhole එකකට මචන්. ( ඒ කියන්නෙ මියයන තරුවක්).

blackhole kiyanne මියයන තරුවක් nemei 
