Interstellar පැහැදිලි කරගමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113

    උඹලා ආතර් සී ක්ලාර්ක් ගේ Space Odyssey 2001, 2010, 2065, 3001 කියලවලා තියෙනනවා කිසිම අවුලක් වෙන්නේ නෑ. ඒවයින් ගොඩක් දේවල් මේකට අරන් තියෙනවා.
    TARS = HAL
    Ghost = Boman who went

    මම ඔය ටික කියවලනම් නෑ. ඒත් කතාවෙ plot එක තේරුනා. ඒත් ඕකෙ මැද්දෙ තියෙන සමහර තැන් තමා අවුල්.
     
    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    මම හිතන විදිහට ඌ ඉන්නෙ reality එකේ. උබල කවුරුත් වරද්දගන්න තැන තමා උගෙ totem එක බඹරෙ කියල හිතන එක. ඒත් ඒක උගෙ wife ගෙ කියල ඌම කියනවනෙ. ෆිල්ම් එකේම කියවෙනවා තමන්ගෙ totem එක වෙන කෙනෙක්ට අල්ලන්න දෙන්නෙ නෑ කියල. ඒ නිසා ඒක නෙමේ ඇත්තම totem එක. මම හිතන විදිහට උගෙ wedding රින්ග් එක තමා උගෙ totem එක. ඌ ඩ්‍රීම් එකක ඉන්නකොට උගෙ අතේ wedding ring එක තියෙනවා. Reality වලදි රින්ග් එක නෑ. අන්තිම මොහොතෙදිත් උගෙ අතේ රින්ග් එක නෑ. ඒක නිසයි මම හිතන්නෙ ඌ reality එකේ ඉන්නව කියල. ඒත් ඔතන පොඩි අවුලක් තියෙනවා. අර පොඩි උන් දෙන්න ඌට ඉස්සර මතක විදිහටම ඉන්න එක. උන් දෙන්න ලොකු වෙච්ච බවක් පේන්නෙ නෑ. සමහරවිට ඒක ඩ්‍රීම් එකක් වෙන්නත් පුලුවන්. මොනව උනත් ඕකෙ තේරුම තමා දැන් ඌට ඒක dream ද reality ද කියන එක වැදගත් නෑ.ඌට ඕනෙ ලමයි එක්ක එකතු වෙන්න. :yes:

    අඩෝ මට එහෙම seen එකක් meter උනේ නෑනේ බන්:eek::baffled: .මේ ෆිල්ම් 2ම ආයේ බලන්න ඕනේ බන් .නැතුව හරියන් නෑ :lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මට තේරුනේ මෙහෙමයි. මිනිස්සු ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයක් හොයා ගෙන සෙනසුරු ලඟ තියෙන wormhole එකකින් වෙනත් galaxy එකකට යනවා. කට්ටිය තෝරා ගෙන තියෙනව එක ග්‍රහලෝක system එකක්. ඔවුන් තෝරා ගන්න පලමු ග්‍රහලෝකය සහ දෙවන ලෝකය තියෙන්නේ black hole එකක කිට්ටුවෙන් නිසා කාලය ගතවන එක අඩු වෙනවා.
    අද කාලයේ මිනිසුන් 3D system එකක ජීවත් වුනත් අනාගත මිනිසුන් ජීවත් වෙන්නේ 5D system කියලා තේරුම් ගන්නවා. blackholes කියන්නේ 5D system ekak. 5D system එකක එක මානයක් තමයි කාලය. ඒ නිසා 5D system එකකින් පුලුවන් අතීතයට යන්න සහ යම් බලපෑමක් කරන්න.
    Main actor Blackhole එකට ගියාම එයාට ඒ අවකාශය තේරුම් ගන්න බැරි නිසා ඒක 3D system එකකට convert කරනවා. ඒකේ එක මානයක් තමයි කාලය. එ හින්දා එයා අතීතය දකිනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අඩෝ මට එහෙම seen එකක් meter උනේ නෑනේ බන්:eek::baffled: .මේ ෆිල්ම් 2ම ආයේ බලන්න ඕනේ බන් .නැතුව හරියන් නෑ :lol:

    film එකේදි ඒක අපිට නෝට් කරන්නෙ නෑ බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මට තේරුනේ මෙහෙමයි. මිනිස්සු ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයක් හොයා ගෙන සෙනසුරු ලඟ තියෙන wormhole එකකින් වෙනත් galaxy එකකට යනවා. කට්ටිය තෝරා ගෙන තියෙනව එක ග්‍රහලෝක system එකක්. ඔවුන් තෝරා ගන්න පලමු ග්‍රහලෝකය සහ දෙවන ලෝකය තියෙන්නේ black hole එකක කිට්ටුවෙන් නිසා කාලය ගතවන එක අඩු වෙනවා.
    අද කාලයේ මිනිසුන් 3D system එකක ජීවත් වුනත් අනාගත මිනිසුන් ජීවත් වෙන්නේ 5D system කියලා තේරුම් ගන්නවා. blackholes කියන්නේ 5D system ekak. 5D system එකක එක මානයක් තමයි කාලය. ඒ නිසා 5D system එකකින් පුලුවන් අතීතයට යන්න සහ යම් බලපෑමක් කරන්න.
    Main actor Blackhole එකට ගියාම එයාට ඒ අවකාශය තේරුම් ගන්න බැරි නිසා ඒක 3D system එකකට convert කරනවා. ඒකේ එක මානයක් තමයි කාලය. එ හින්දා එයා අතීතය දකිනවා.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    "Cooper attempting to communicate with his daughter inside the “Tesseract” – which was built for him by the future humans."

    ගොඩක් දෙනෙක් අහනව Interstellar මූවි එකේ, අර අන්තිමට කූපර් පාවි පාවි ඉන්න, කාමර කාමර වගේ තයෙන්නෙ... එතන මොකද, එයාගෙපොඩි දුවගෙ අතීතය විතරක් පේන්නෙ කියල..

    නෑ මෙතන සම්පූර්ණ අතීතය පේන තැනක් නෙමේ..

    අනාගත දියුණු මිනිසුන් විසින්, කූපර් වෙනුවෙන්ම, කෘතිමව නිර්මාණය කරපු දෙයක් තමයි මේ තියෙන්නෙ...

    “Tesseract” කියන්නෙ ඒකට තමා..

    මොකද කූපර්ට දුවත් එක්ක සන්නිවේදනය කරන්ඩ ක්‍රමයක් හදන්ඩ ඕන නිසා...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    batman ටික බලල නෑ.(ඔව් යකෝ බලල නෑ) INCEPTION,MEMENTO බලල තියෙනවා. inception නම් පට්ටයි.

    The Prestige balapan...
    Batman eka gananam godak katha thiyenawa mokada Batman series eke , batman ta wada villain la wa highlight wna nisa. mamanam patta aasai hitan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    The Prestige balapan...
    Batman eka gananam godak katha thiyenawa mokada Batman series eke , batman ta wada villain la wa highlight wna nisa. mamanam patta aasai hitan

    The prestige බලල තියෙනව. ඒකත් පට්ට. ඒත් ගොඩක්ම twist වෙන්නෙ නෑ.

    Triangle බලල තියෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    "Cooper attempting to communicate with his daughter inside the “Tesseract” – which was built for him by the future humans."

    ගොඩක් දෙනෙක් අහනව Interstellar මූවි එකේ, අර අන්තිමට කූපර් පාවි පාවි ඉන්න, කාමර කාමර වගේ තයෙන්නෙ... එතන මොකද, එයාගෙපොඩි දුවගෙ අතීතය විතරක් පේන්නෙ කියල..

    නෑ මෙතන සම්පූර්ණ අතීතය පේන තැනක් නෙමේ..

    අනාගත දියුණු මිනිසුන් විසින්, කූපර් වෙනුවෙන්ම, කෘතිමව නිර්මාණය කරපු දෙයක් තමයි මේ තියෙන්නෙ...

    “Tesseract” කියන්නෙ ඒකට තමා..

    මොකද කූපර්ට දුවත් එක්ක සන්නිවේදනය කරන්ඩ ක්‍රමයක් හදන්ඩ ඕන නිසා...

    මචන් ඒත් මේ හැමෝම කියන්නෙ අනාගත මිනිසුන් කියල කට්ටියක් නෑ කියලනෙ. They කියල කියන්නෙ කූපර්ටමලු. :eek:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    :growl::growl::growl:

    හෑ යකෝ. උබලමනෙ කිවුවෙ ඒ කුපර්මයි කියල.

    අපි කොහෙද කිවුවේ? :eek::eek:

    "They" කියන්නේ අනාගතේ ඉන්න මිනිස්සු, ඒ මිනිස්සු කොහොමහරි 5 th Dimension ගැන දන්නා සංකීර්ණ මිනිස්සු ජාතියක් වෙනවා, එයාල තමයි "Wormhole" එකයි Black Hole එක ඇතුලේ තියෙන එකයි "Tesseract" එකයි හදන්නේ එයාල,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අපි කොහෙද කිවුවේ? :eek::eek:

    උබ කියන්නෙ dust message එකක් යැවුවෙ cooper. blackholes,warmholes හැදුවෙ අනාගතේ උන් කියලද? උන් මොකටද බන් එහෙම කරන්නෙ?
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    උබ කියන්නෙ dust message එකක් යැවුවෙ cooper. blackholes,warmholes හැදුවෙ අනාගතේ උන් කියලද? උන් මොකටද බන් එහෙම කරන්නෙ?

    ඔවු, coordinates යවන්නේ cooper, coordinates යවන්නේ 'they' නෙමෙයි. ඒ කියන්නේ cooper කියන්නේ they නෙමෙයි, they ල ඔව්වා හදන්නේ cooper smurf ට data යැව්වේ නැත්තන් අනාගතේ they කියල ජාතියක් නැති වෙන හින්ද !!!
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබ කියන්නෙ dust message එකක් යැවුවෙ cooper. blackholes,warmholes හැදුවෙ අනාගතේ උන් කියලද? උන් මොකටද බන් එහෙම කරන්නෙ?
    dust msg eka cooper yawwe neda ban

    anemanda ekanam pahadili na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඔවු, coordinates යවන්නේ cooper, coordinates යවන්නේ 'they' නෙමෙයි. ඒ කියන්නේ cooper කියන්නේ they නෙමෙයි, they ල ඔව්වා හදන්නේ cooper smurf ට data යැව්වේ නැත්තන් අනාගතේ they කියල ජාතියක් නැති වෙන හින්ද !!!

    Bootstrap Paradox එක වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මචන් ඒත් මේ හැමෝම කියන්නෙ අනාගත මිනිසුන් කියල කට්ටියක් නෑ කියලනෙ. They කියල කියන්නෙ කූපර්ටමලු. :eek:

    අනාගත මිනිස්සු කියල කට්ටියක් නෑ කියල නෙමේ.. වෙනම ඒලියන්ල කරපු දෙයක් නෙමේ කියල කියන්නෙ
    නෑ කියන්නෙ වෙනම ඒලියන්ල ජාතියක්

    කූපර් අනාගතයට ගිහින් පොඩි දුවට මැසේජ් යවනව නේ.. ඒත් එහෙම මැසේජ් යවන්ඩ අවස්ථාවක් සලසල දුන්නෙ ඊටත් වඩා අනාගතයේ ඉන්න අපිමයි.. පෘතුවියෙ හිටපු මිනිස් වර්ගයාමයි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    They කියන්නෙ කූපර් නෙමේ.. ඊටත් වඩා අනාගතේ ඉන්න මිනිස්සුන්ට (අපේම ඉදිරි පරපුර)
    වෙනම ඒලියන්ල කට්ටියක් නෙමේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මෙතන අනාගතයන් දෙකක් තියෙනව
    එකක් තමා කූපර් දුවට පණිවුඩ යවන අනාගත අවස්ථාව
    අනික් එක තමා කූපර්ට එහෙම පණිවුඩ යවන්ඩ Tesseract එක හදපු අය ඉන්න කාලය

    ඔය හැම තැනකම ඉන්නෙ පෘතුවියෙ හිටපු මින්ස්සුන්ගෙන් බෝවෙච්ච පරම්පරාවම තමා.. කාලෙ විතරයි වෙනස්..
    අනාගතේ ඉන්න අය, අතීතයේ (නැත්තං වර්ථමානෙ) ඉන්න තමන්ටම උදව් කරගන්නව
     
    Last edited: