Interstellar (2014)

interstellar.jpg


Interstellar (2014) film එක ගැන උබල හිතන්නෙ කොහොමද?? මට හරියට තෙරෙන්නෙ නැ බං ඒක
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පට්ට ඔක මම නිදියෙනවා මචෝ පස්සි කියන්නම් වෙන එකෙක් කියයි මම හෙට ඇහැරෙද්දි
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    මට මෙලෝ මගුලක් තේරුනේ නෑ සිංහලු :no:
    එක හින්ද මගින් බලන එක නැවැත්තුව :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තුන් වතාවක් බැලුවා.. තේරුණේ නෑ බං.. වැඩි හොඳට සිංහල උපසිරැසිත් දාන් බැලුවෙ..:lol:

    ඔය වගේ ෆිල්ම් ඕන නම් කියපං.. දෙන්නං මදි නොකියන්න..:cool:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මෙලෝ දෙයක් තේරුන්නෑ ඔහේ බැලුවා ඕක බලල තේරුම් ගන්න පුලුවන් මොලයක් මට නෑ බන් ඒ හින්ද මම බලන්නේ ඇනිමේශන් කොමඩි ඇක්ශන් වගේ ඒවා:(