Interstellar (2014) film එක ගැන උබල හිතන්නෙ කොහොමද?? මට හරියට තෙරෙන්නෙ නැ බං ඒක
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Oct 21, 2015 #1 Interstellar (2014) film එක ගැන උබල හිතන්නෙ කොහොමද?? මට හරියට තෙරෙන්නෙ නැ බං ඒක Last edited: Oct 21, 2015
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Oct 21, 2015 #2 පට්ට ඔක මම නිදියෙනවා මචෝ පස්සි කියන්නම් වෙන එකෙක් කියයි මම හෙට ඇහැරෙද්දි
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Oct 21, 2015 #3 ubta oke kothanada therenne naththe.?
djchammi Well-known member Nov 14, 2008 3,857 461 83 Oct 21, 2015 #4 Interstellar kiyala meke search karapan.. ooni taram threads tiyenawa oka gena...
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Oct 21, 2015 #5 freak88 said: පට්ට ඔක මම නිදියෙනවා මචෝ පස්සි කියන්නම් වෙන එකෙක් කියයි මම හෙට ඇහැරෙද්දි Click to expand... උබ කොහෙද බං ඉන්නෙ
freak88 said: පට්ට ඔක මම නිදියෙනවා මචෝ පස්සි කියන්නම් වෙන එකෙක් කියයි මම හෙට ඇහැරෙද්දි Click to expand... උබ කොහෙද බං ඉන්නෙ
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Oct 21, 2015 #6 freak88 said: පට්ට ඔක මම නිදියෙනවා මචෝ පස්සි කියන්නම් වෙන එකෙක් කියයි මම හෙට ඇහැරෙද්දි Click to expand... උබ කොහෙද බං ඉන්නෙ gn
freak88 said: පට්ට ඔක මම නිදියෙනවා මචෝ පස්සි කියන්නම් වෙන එකෙක් කියයි මම හෙට ඇහැරෙද්දි Click to expand... උබ කොහෙද බං ඉන්නෙ gn
G gihandanushka Member May 6, 2015 190 8 0 කොලබ,ශ්රි ලංන්ක Oct 21, 2015 #7 KasunKDP said: ubta oke kothanada therenne naththe.? Click to expand... එකෙ අවාසාන ටික
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Oct 21, 2015 #8 මාත් බැලුව බං අන්තිම ටික නං මටත් තේරුනේ නෑ.
RaZor_911 Well-known member Jul 14, 2011 14,268 1 4,510 113 Unknown Oct 21, 2015 #9 මට මෙලෝ මගුලක් තේරුනේ නෑ සිංහලු එක හින්ද මගින් බලන එක නැවැත්තුව
MOZ Well-known member Apr 26, 2013 1,181 730 113 Oct 21, 2015 #10 monawada machan therune natthe? prashna widihata ahapan
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Oct 21, 2015 #11 තුන් වතාවක් බැලුවා.. තේරුණේ නෑ බං.. වැඩි හොඳට සිංහල උපසිරැසිත් දාන් බැලුවෙ.. ඔය වගේ ෆිල්ම් ඕන නම් කියපං.. දෙන්නං මදි නොකියන්න..
තුන් වතාවක් බැලුවා.. තේරුණේ නෑ බං.. වැඩි හොඳට සිංහල උපසිරැසිත් දාන් බැලුවෙ.. ඔය වගේ ෆිල්ම් ඕන නම් කියපං.. දෙන්නං මදි නොකියන්න..
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Oct 21, 2015 #12 මෙලෝ දෙයක් තේරුන්නෑ ඔහේ බැලුවා ඕක බලල තේරුම් ගන්න පුලුවන් මොලයක් මට නෑ බන් ඒ හින්ද මම බලන්නේ ඇනිමේශන් කොමඩි ඇක්ශන් වගේ ඒවා
මෙලෝ දෙයක් තේරුන්නෑ ඔහේ බැලුවා ඕක බලල තේරුම් ගන්න පුලුවන් මොලයක් මට නෑ බන් ඒ හින්ද මම බලන්නේ ඇනිමේශන් කොමඩි ඇක්ශන් වගේ ඒවා