Interview ඉල්ලගෙන ගිහිල්ල කනව කියන්නෙ මෙවාට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මේකෙන් වෙන්නේ රනිල්ව තවත් ජනප්‍රිය් වෙන එක

    උබට මේකේ ඉන්ග්‍රිසියෙන් කියන ටික තේරෙන්නේ නෑ නේද, රනිල් නානවා නෙමෙයි මිනිහා ලකුනු එකතු කරගන්නවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕව ඔහොම දාන්න එපා යකෝ .. මෙම හදිස්සි අවස්තාවෙ වට පඩ සිලින්ඩර බයියෝ ඔවර්ටයිම් කරමින් ඉන්නෙ..

    01fd3eb8-155d-4589-b6b2-e187542f8c7c_text.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජාත්තන්තර සම්බන්දතා හුත්ත පලාගෙන ගියා නේද
     
    • Haha
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඕව ඔහොම දාන්න එපා යකෝ .. මෙම හදිස්සි අවස්තාවෙ වට පඩ සිලින්ඩර බයියෝ ඔවර්ටයිම් කරමින් ඉන්නෙ..

    01fd3eb8-155d-4589-b6b2-e187542f8c7c_text.gif
    ඒ අස්සෙ සමහර ආත්ම වලට එකවුන්ට් පැටලිලා ජංජාලයයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    කොහෙද ඌ නාන්නේ ?
    කන්නාඩි ගලවපන් හීන ලෝක වලද ජීවත් වෙන්නේ ,


    මම පොනිල හොදයි කියන්නේ නැහැ , කරුණා අම්මාන් පොන්නය (තව kp වගේ උන් ඇති ) ඇරුනම පොනිල තමයි දැනට ලංකාවේ ඉන්න මිලේච්චම ත්‍රස්තවාදියා .

    ඒත් මෙතන අල ජසිර ත්‍රස්තවාදියෝ එක්ක කොටි sponsored කරන නට්ටියට රැවටෙන්න තරම් හීන ලෝක වලද උඹල ජීවත් වෙන්නේ ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol: බස් ගිනි තියපු, පොලිසි වලට ගහපු, රාජ්ය දේපළ විනාශ කරපු හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා.. රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ ත්‍රෙඩ්අ එක දාලා තියෙන්නේ අර kena නේද
     
    Last edited:

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    835
    996
    93
    මේකෙන් වෙන්නේ රනිල්ව තවත් ජනප්‍රිය් වෙන එක

    උබට මේකේ ඉන්ග්‍රිසියෙන් කියන ටික තේරෙන්නේ නෑ නේද, රනිල් නානවා නෙමෙයි මිනිහා ලකුනු එකතු කරගන්නවා
    nosahenna lakunu ekathu vela thiyenava , video eke comment valama lakunu tika thiyenava :ROFLMAO: :ROFLMAO: , paradunayin passe danvath katavahagena inne nathuva yanava international attention ekayi lankavata jathyaleyi penannana :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mekata international interview valata gihilla rata thavath hallu karanavata nadu danna oni harinan
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොහෙද ඌ නාන්නේ ?
    කන්නාඩි ගලවපන් හීන ලෝක වලද ජීවත් වෙන්නේ ,


    මම පොනිල හොදයි කියන්නේ නැහැ , කරුණා අම්මාන් පොන්නය (තව kp වගේ උන් ඇති ) ඇරුනම පොනිල තමයි දැනට ලංකාවේ ඉන්න මිලේච්චම ත්‍රස්තවාදියා .

    ඒත් මෙතන අල ජසිර ත්‍රස්තවාදියෝ එක්ක කොටි sponsored කරන නට්ටියට රැවටෙන්න තරම් හීන ලෝක වලද උඹල ජීවත් වෙන්නේ ?
    කොටි නාට්‍යක් තමයි මචං... රනිලයා දැනගන්න ඕනනේ යන්න කලින් කොටින්ගේ ඇජෙන්ඩා වලට යන්නෙ කියලා...

    ඌ ගිහින් එතන තටබලා බුහ් බුහ් ගාලා ආවම රටයි, මිනිස්සුයි, හමුදාවයි තමයි නෝන්ඩි වෙන්නේ... රටේ කවුරුත් කිව්වේ නෑ නේ ඌට ඕකට යන්න කියලා... ඌ PR හදා ගන්න ගිහින් ඉල්ලන් කෑවම රටට තමයි නෝන්ඩිය...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,556
    113
    New Zealand
    සල්ලිත් ගෙවලා ඉල්ලන් කෑවා. මේවට යන්න කලින් හොයලා යන්න ඕනි. LTTEදෙමල්ලු ටික වට වෙලා ඇරියා.
     
    • Like
    Reactions: Cypress and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සල්ලිත් ගෙවලා ඉල්ලන් කෑවා. මේවට යන්න කලින් හොයලා යන්න ඕනි. LTTEදෙමල්ලු ටික වට වෙලා ඇරියා.
    ඌ විතරක් ඉල්ලන් කෑවා නම් කමක් නෑ...

    මුළු රටම කොටි ඉස්සරහ පාච්චල් කරලා ආව...
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,225
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩු පෙරළන්න ගිහින් අන්තිමට රෙද්දෙ රෙවාගෙන රටත් පච කරලා පජාත උනා.🤮

    අනුර ලෝකෙ වටේ ගිහින් ලස්සනට රට නියෝජනය කරලා හොඳ impression එකක් දීල ආවා. මේ බලපෙරේත කාලකණ්ණියා ගිහින් රට පජාත කරා.

    රට බංකොළොත් කරලවත් ලැජ්ජ නැති නාකියට ගෙදර ඉන්න බෑ ආව ආණ්ඩු පෙරළන්න. 😆😆

    හිරිකොතේ ඩෝබියො ටික එක පෝලිමට හෝදනවා අනේ අපේ සර්ට රෙද්දෙ රෙවුනෙ නෑ, පච උනේ නෑ කිය කිය කෙඳිරි ගගා 🙈😹😹
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    මූ ගැන හොඳටම දන්න නිසයි කියන්නෙ. එපාම කරපු එකෙක් නාකි පගයා. රට කාපු තනිකරම ෆේල් පො##නෙ මූ... ජනාධිපතිවරනෙට ඔන්න මෙන්න තියලා වොක්සගන් කියලා වෑන් බොඩි 3 ක් දාළා දර්ශනයක් දාළා දොඹෙන් යන්න කිච වුණා. ෆී වයි ෆයි, පුංචි කාර්, රත්තරන් බේස්ලට් අනේ හුකේ පගයා. මිලේනියම් සිටි පවාදීම, මහ බැංකු බැඳුම්කර වංචාව, පාස්කු ප්‍රහාරෙ වලක්වගන්න බැරිවුණා. ජීවිත කාලෙන් වැඩි හරියක් දේශපලෙනේ කළේ... ඡන්දයක් දිනලා එන්න කියපන්. ගූ වෙලා කිච වෙලා පජාත වෙලා රෙවිලා පැරදිලා පුකට පයින් ගහලා ගෙදර එලෙව්වාම, තවත් අවධානෙ ගන්න හදනවා. අනේ හුකේ ඉතින්.