Interview

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    මුලින්ම GitHub එකේ account එකක් හදාගන්න
    https://github.com/
    එකෙ පුළුවන් ඔයාට source code repository එක තියාගන්න
    ඊට පස්සේ මොකක් හරි AI tool එකකින් code එකක් ලියාගන්න.
    ChatGpt
    Cursor AI(IDE එක )
    manus AI

    මොකක්ද හදන system එක කියල කලින් හිතාගන්න. ඊ ට පස්සේ ඒ code එක බලාගෙන අලුතෙන් features add කරන්න.
    product එකක් විදිහට market කරන්න පුළුවන් නම් කොහේ හරි host කරල marketing කරන්න
    අර උඩ තියන වීඩියෝ එක් බැලුවම මේ කී වර්ඩ්ස් තේරෙයි නේ මචන්...

    තව දෙයක්... AI tool එකකින් code එකක් ලියන එක ෂුවර් නේද...මම දන්නේ නැති නිසා අහන්නේ ඔව් නම් මට ඒකෙනුත් ඉගෙන ගන්න පුළුවන්..මේ උදාහරණ නේද ( ChatGpt, Cursor AI(IDE), manus AI)

    මම මොබයිල් රොබෝ වාහනයක් හදන්න ඉන්නේ පයිතන් යූස් කරලා..එතකොට මේවා ඕන වෙයි..

    අපරාදෙනේ උබට ඕවා කම්පනියේ ප්‍රෝජෙක්ට් එකක් විදිහට කියන්න තිබ්බේ, කවුද බං interview ගිහින් ඇත්ත කියන්නේ.
    මට බොරැ කරන්න බැරි නිසා (අහුවෙනව බන්) කිව්වේ නැහැ කිව්ව නම් මුන බලල මූ මාව අල්ල ගන්නවා...නැත්තම් කී වර්ඩ්ස් 2 ක් 3 ක් දැම්මොත් අහුවෙනවා මොකද යූස් කරේ නහැනේව...
    ------ Post added on Jun 6, 2025 at 4:41 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    උබ ඕක අහන්නේ සිරා සීන් එකක් නම් , ඕකේ ඉන්ටව් ඉන්න ඒක හරි සෙට් එක හරි උබේ කෝඩ් ගැන නෙමෙයි අහන්නේ . ඔතන psychology එකත් එක්ක play කරපන් .

    1. yes or no . ඔය දෙකෙන් එකක් කියපන් .
    yes නම් , ඔව් කියල ඒ මොනවද කියපන් .
    No නම්, නෑ . උබේ හේතුව කියපන් සහ උබ අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ ප්‍රොෆෙෂනල් environment එකක උබේ දන්නා දේවල් ටික කරලා එක්ස්ප්රියන්ස් ගන්න කියන දේ කියපන් . .

    උබ කෙලින්ම හේතුවක් කියන කොට බන් , ඒකෙන් ඉන්ටව් කරන එකාට උබ දෙයක වගකීම ගන්න ටිකක් අදිමදි කරන , මොකක් හරි හේතුවක් කියල ඒක ශේප් කරන්න ට්‍රයි කරන ඩයල් එකක් කියල .

    2. දෙවෙනි එක ඕකේ , උබ කරපු project එකක් ගැන ලොකුවට කතා කරපන් . ඒ කියන්නේ බන් , උබ computer vision වලට පාවිච්චි කරලා මෙහෙම , මෙහෙම කරා , එකෙන් මේක කරන්න පුළුවන් , අර විදිහට තමයි වැඩේ වෙන්නේ , මේවට පාවිච්චි කරන්න පුළුවන් . ..... ඔන්න ඔය වගේ ඉන්ටව් කරන එකාව පොඩ්ඩක් උබේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ එක්කන් පලයන් .

    3. ඉවර කරද්දී ඕකේ කියන්න එපා . උබට දීපු ටයිම් එකට + ඔපචුනිටි එකට තැන්ක්ස් කරලා, උන්ගෙන් පොසිටිව් අවුට්කම් එකක් එක්ස්පෙක්ට් කරන විදිහට ක්ලෝස් කරපන් .

    ගුඩ්ලක් . !

    උබ ඇහුවේ ආතල් එකට නම් , ගෙදර ගිහින් උන්ට මේල් එකක් දාපන් වුර්තිය වශයෙන් py කරපු එකෙක් නම් හොයන්නේ , මොන ලබ්බටද උබට කතා කරේ , උබේ වැඩ ගොඩක් පාඩු කරන් ඔය ලබ්බේ ඉන්ටව් එකට ආවේ . ඔන්න ඔහොම පොඩි ආතල් එකක් ගනින් . :)
    පුක චුට්ටකුත් දෙන්න වෙයි වගේ :sorry:
     
    • Haha
    Reactions: DiksonAlex

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    තව දෙයක්... AI tool එකකින් code එකක් ලියන එක ෂුවර් නේද...මම දන්නේ නැති නිසා අහන්නේ ඔව් නම් මට ඒකෙනුත් ඉගෙන ගන්න පුළුවන්..මේ උදාහරණ නේද ( ChatGpt, Cursor AI(IDE), manus AI)

    මම මොබයිල් රොබෝ වාහනයක් හදන්න ඉන්නේ පයිතන් යූස් කරලා..එතකොට මේවා ඕන වෙයි..

    AI code sure කරන්න බෑ. එත් ඔයාට මුකුත් දන්නෙ නැති නිසා idea එකක් ගන්න පුළුවන් manus AI එකෙන් ඔයාට ඕනි දේ කිව්වම මුළු code එකම ලියල දෙයි. එටපස්සේ test කරල AI එකටම කියල bugs ටිකත් හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    AI code sure කරන්න බෑ. එත් ඔයාට මුකුත් දන්නෙ නැති නිසා idea එකක් ගන්න පුළුවන් manus AI එකෙන් ඔයාට ඕනි දේ කිව්වම මුළු code එකම ලියල දෙයි. එටපස්සේ test කරල AI එකටම කියල bugs ටිකත් හදාගන්න පුළුවන්.
    ok machan mama balannam eka.