Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Introverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
    කොන්දගෙන් ඉතුරු ඉල්ලන්න බය extrovert ලා තමා වැඩිපුරම ඉන්නේ🤣 introvert කියන්නේ බය උන්ට නෙවේ වැඩිය කට්ටිය ආශ්‍රය නැතුව,කියවන්නැතුව පාඩුවේ ඉන්න උන්ට. introvert ලා තනියම ගොඩක් දේවල් කරගන්නවා. extrovert ලට තමා අම්මා නැතුව ඩොක්ට ගාවටවත් යන්න බැරි.🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Introverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
    By that logic Extroverts are fking dumb overconfident idiots :rofl:
    Let's mention a few Introverts
    Mark Zucker
    Bill Gates
    Linux Torvalds
    Most of LTT's staff and Linus himself
    Einstein and Isaac Newton
    JK Rowling
    Warren Buffet
    Steven Spielberg
    Elon Musk
    Anura Kumara Dissanayaka and Ranil Wickckramasinghe :lol:

    Introverts succeed in life academically and technically and usually becomes the bosses who run countries and continents. Your argument is really dumb. Extroverts want constant attention, approval and acceptance of others so they say the most random nonsense like you did :rofl:

    Most of Extroverts' highest achievement is local popular person who has an introvert as his/her boss.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    Probably confused social anxiety with introverts :rolleyes:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ආයෙ මැරිල ඉපදෙන්න පුලුවන්නං මම එක්ස්ට්‍රොවර්ට් වෙලා ඉපදෙන්නෙ. ඉන්ට්‍රොවර්ට් කියන්නෙ මහ සාපයක්.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ආයෙ මැරිල ඉපදෙන්න පුලුවන්නං මම එක්ස්ට්‍රොවර්ට් වෙලා ඉපදෙන්නෙ. ඉන්ට්‍රොවර්ට් කියන්නෙ මහ සාපයක්.
    ඇත්ත. තමන්ට අවාසිදායක ලෝකයට වාසිදායක පෞරුෂයක්. hrithik roshan නුත් introvert. උඹෙ අකවුන්ට් නේම් එක නිසා නෙවේ සිරාවටම ඌම ඒක කියනවා සහ ඌව දන්න අයත් කියලා තියෙනවා. ඒවගේම ගොඩක් ජනප්‍රිය hollywood actors ලාත් introvert ලා. සමහර අයගෙ ෆිල්ම් බලද්දි තේරෙන්නෑ ඇත්ත ජීවිතේ එහෙමයිලු.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඇත්ත. තමන්ට අවාසිදායක ලෝකයට වාසිදායක පෞරුෂයක්. hrithik roshan නුත් introvert. උඹෙ අකවුන්ට් නේම් එක නිසා නෙවේ සිරාවටම ඌම ඒක කියනවා සහ ඌව දන්න අයත් කියලා තියෙනවා. ඒවගේම ගොඩක් ජනප්‍රිය hollywood actors ලාත් introvert ලා. සමහර අයගෙ ෆිල්ම් බලද්දි තේරෙන්නෑ ඇත්ත ජීවිතේ එහෙමයිලු.

    කියල වැඩක් නෑ ඉන්ට්‍රොවර්ට් වුනාම ගොඩක් උන් බලන්නෙ අපිව exploit කරන්න.
     
    • Like
    Reactions: craabeysinghe

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Most people prefer extroverts.They seems open good or bad.Nobody likes a very good introvert,it doesn't seem genuine
    "Most people prefer extroverts" ඇරෙන්න අනිත් ටික සේරම ගොන්🤣 extrovertලා වාචාල කමට හැමදේම කියෙව්වට ඒවා ඇත්ත නෙවේ. ඉතිං උන් genuine වෙන්නෑ. මට හම්බෙලා තියෙන බොරු මවන ජෙනුයින් නැතිම උන් extroverts ලා.(එහෙම නැති අයත් ඉන්නවා). හැබැයි ගොඩක් අය කැමතියි. introverts ලා සමාජෙන් කොන්වෙනවා ඇත්ත හැබැයි ඒකත් නිකන් හොඳම දේ හැංගිලා ජරාවම මිනිස්සු බදාගන්නවා වගේ සීන් එකක්.
     
    • Like
    Reactions: craabeysinghe

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka

    මම Introvert කෙනෙක්. පොඩි කාලෙ අම්ම යටතේ අම්මට බයෙන් තමා හැදෙන්න උනේ. පොඩි වැරැද්දටත් ගුටි කනවා. ස්කොලේ ටීචලට අම්ම කියලා තියෙන්නෙ මොකක් හරි අපත වැඩක් කරොත් ගහන්න කියලා.​

    හැබැයි ඒ උනාට මං අම්මට හොරෙන් යාලුවො ආස්‍රේ කලා පොඩි කාලෙ. පස්සෙ පස්සෙ යාලුවො අස්‍රේ කරන එක නැතිවෙලාම ගියා. ඒත් දැන් මට extrovert එකෙක් වෙන්න ඕන.

    Social media වල post දාන්නෙ නෑ. WFH කරන්නේ. Interview face කරලා office environment එකක වැඩ කරන්න යන්න ආස උනත් බයයි. අලුත් connection හදාගන්න harima amarui. Alutma set ekak atarata giyat kon wela wage inne. Atal wada krannna bayayi. Kelawei kiyla bayayi.

    Introvert ජීවිතේ පට්ටම අවුල් මටනම් දැන්​

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට

    මම නම් හිතන්නේ introverts ලත් ඉන්න ඕනි . extrovert ලා ඉන්න නිසා තමයි introverts ඉන්නවා කියල හිතෙන්නේ .

    හැබෙයි introverts ගුපතයි , සෝ දිය යටින් ගින්දර ගෙනියන එවුන් වෙන්නත් පුළුවන්

    Elakiriye inne godak introverts lada..

    What would you rather be?

    If you are lucky to spend one day around a celebrity like Taylor Swift, you will be instantly different
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,113
    236
    63
    Introverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
    Un thamai fuck the society kiyala unge athal eke inna un 😁
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63

    මම Introvert කෙනෙක්. පොඩි කාලෙ අම්ම යටතේ අම්මට බයෙන් තමා හැදෙන්න උනේ. පොඩි වැරැද්දටත් ගුටි කනවා. ස්කොලේ ටීචලට අම්ම කියලා තියෙන්නෙ මොකක් හරි අපත වැඩක් කරොත් ගහන්න කියලා.​

    හැබැයි ඒ උනාට මං අම්මට හොරෙන් යාලුවො ආස්‍රේ කලා පොඩි කාලෙ. පස්සෙ පස්සෙ යාලුවො අස්‍රේ කරන එක නැතිවෙලාම ගියා. ඒත් දැන් මට extrovert එකෙක් වෙන්න ඕන.

    Social media වල post දාන්නෙ නෑ. WFH කරන්නේ. Interview face කරලා office environment එකක වැඩ කරන්න යන්න ආස උනත් බයයි. අලුත් connection හදාගන්න harima amarui. Alutma set ekak atarata giyat kon wela wage inne. Atal wada krannna bayayi. Kelawei kiyla bayayi.

    Introvert ජීවිතේ පට්ටම අවුල් මටනම් දැන්​

    ඔයාගේ තියෙන්නෙ ආසයි බයයි සීන් එකක්නේ. introvert කියන්නේ එහෙම නෙවේ. උන්ට බයක් නෙවේ තියෙන්නෙ ආස නෑ, වදයක්, තාවකාලිකව ආස වුනත් ටික වෙලාවක් යද්දි කට්ටිය එක්ක ඉන්න එක උට වදයක්. ඔයාට තියෙන්නේ social anxiety. ඔයා ආසයි extrovert වෙන්න. ඒවගේම social anxiety යම් මට්ටමකින් හැමෝටම තියෙනවා. තමන්ගේ මට්ටමට වඩා උසස් කියලා තේරෙන සමාජෙකට ගියාම උන් බය වෙනවා. social anxiety තියෙන introverts ලා සහ extroverts ලා ඉන්නවා. හැබැයි ඒක බැහැරකලා තමන් ඉන්න කැමති ආස විදි මත තමා ඔය දෙක බෙදන්නේ.
     
    Last edited:
    • Love
    Reactions: mamaisamare