කොන්දගෙන් ඉතුරු ඉල්ලන්න බය extrovert ලා තමා වැඩිපුරම ඉන්නේIntroverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
By that logic Extroverts are fking dumb overconfident idiotsIntroverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.



Probably confused social anxiety with introvertsBy that logic Extroverts are fking dumb overconfident idiots
Let's mention a few Introverts
Mark Zucker
Bill Gates
Linux Torvalds
Most of LTT's staff and Linus himself
Einstein and Isaac Newton
JK Rowling
Warren Buffet
Steven Spielberg
Elon Musk
Anura Kumara Dissanayaka and Ranil Wickckramasinghe
Introverts succeed in life academically and technically and usually becomes the bosses who run countries and continents. Your argument is really dumb. Extroverts want constant attention, approval and acceptance of others so they say the most random nonsense like you did
Most of Extroverts' highest achievement is local popular person who has an introvert as his/her boss.

ඇත්ත. තමන්ට අවාසිදායක ලෝකයට වාසිදායක පෞරුෂයක්. hrithik roshan නුත් introvert. උඹෙ අකවුන්ට් නේම් එක නිසා නෙවේ සිරාවටම ඌම ඒක කියනවා සහ ඌව දන්න අයත් කියලා තියෙනවා. ඒවගේම ගොඩක් ජනප්රිය hollywood actors ලාත් introvert ලා. සමහර අයගෙ ෆිල්ම් බලද්දි තේරෙන්නෑ ඇත්ත ජීවිතේ එහෙමයිලු.ආයෙ මැරිල ඉපදෙන්න පුලුවන්නං මම එක්ස්ට්රොවර්ට් වෙලා ඉපදෙන්නෙ. ඉන්ට්රොවර්ට් කියන්නෙ මහ සාපයක්.
ඇත්ත. තමන්ට අවාසිදායක ලෝකයට වාසිදායක පෞරුෂයක්. hrithik roshan නුත් introvert. උඹෙ අකවුන්ට් නේම් එක නිසා නෙවේ සිරාවටම ඌම ඒක කියනවා සහ ඌව දන්න අයත් කියලා තියෙනවා. ඒවගේම ගොඩක් ජනප්රිය hollywood actors ලාත් introvert ලා. සමහර අයගෙ ෆිල්ම් බලද්දි තේරෙන්නෑ ඇත්ත ජීවිතේ එහෙමයිලු.
"Most people prefer extroverts" ඇරෙන්න අනිත් ටික සේරම ගොන්Most people prefer extroverts.They seems open good or bad.Nobody likes a very good introvert,it doesn't seem genuine
Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට
මම නම් හිතන්නේ introverts ලත් ඉන්න ඕනි . extrovert ලා ඉන්න නිසා තමයි introverts ඉන්නවා කියල හිතෙන්නේ .
හැබෙයි introverts ගුපතයි , සෝ දිය යටින් ගින්දර ගෙනියන එවුන් වෙන්නත් පුළුවන්
Elakiriye inne godak introverts lada..
Un thamai fuck the society kiyala unge athal eke inna unIntroverts ලා කියන්නෙ පොඩි කාලෙ කාට හරි හොඳටම බය වෙලා පෞරුෂය හානි වෙච්ච උන් . කොන්දගෙන් ඉතුරු ඉල්ලන්නත් බයයි. පුකේ ඇඟිල්ල ගහගෙන පැත්තකට වෙලා ඉන්නෙ.
ඔයාගේ තියෙන්නෙ ආසයි බයයි සීන් එකක්නේ. introvert කියන්නේ එහෙම නෙවේ. උන්ට බයක් නෙවේ තියෙන්නෙ ආස නෑ, වදයක්, තාවකාලිකව ආස වුනත් ටික වෙලාවක් යද්දි කට්ටිය එක්ක ඉන්න එක උට වදයක්. ඔයාට තියෙන්නේ social anxiety. ඔයා ආසයි extrovert වෙන්න. ඒවගේම social anxiety යම් මට්ටමකින් හැමෝටම තියෙනවා. තමන්ගේ මට්ටමට වඩා උසස් කියලා තේරෙන සමාජෙකට ගියාම උන් බය වෙනවා. social anxiety තියෙන introverts ලා සහ extroverts ලා ඉන්නවා. හැබැයි ඒක බැහැරකලා තමන් ඉන්න කැමති ආස විදි මත තමා ඔය දෙක බෙදන්නේ.මම Introvert කෙනෙක්. පොඩි කාලෙ අම්ම යටතේ අම්මට බයෙන් තමා හැදෙන්න උනේ. පොඩි වැරැද්දටත් ගුටි කනවා. ස්කොලේ ටීචලට අම්ම කියලා තියෙන්නෙ මොකක් හරි අපත වැඩක් කරොත් ගහන්න කියලා.
හැබැයි ඒ උනාට මං අම්මට හොරෙන් යාලුවො ආස්රේ කලා පොඩි කාලෙ. පස්සෙ පස්සෙ යාලුවො අස්රේ කරන එක නැතිවෙලාම ගියා. ඒත් දැන් මට extrovert එකෙක් වෙන්න ඕන.
Social media වල post දාන්නෙ නෑ. WFH කරන්නේ. Interview face කරලා office environment එකක වැඩ කරන්න යන්න ආස උනත් බයයි. අලුත් connection හදාගන්න harima amarui. Alutma set ekak atarata giyat kon wela wage inne. Atal wada krannna bayayi. Kelawei kiyla bayayi.
Introvert ජීවිතේ පට්ටම අවුල් මටනම් දැන්