Invest කරනවනම් මොනවද හොඳ cryptocurrency? දැනට Invest කරන්න හොඳම කියල හිතෙන්නේ XRP.
මොකද කින්නේ මේගැන! 
තව දෙයක් දැනගන්න ඕනා
Cryptocurrency buy කරන්න හිතාගෙන ඉන්නේ cex.io වලින්.
මේකෙන් bank එකට සල්ලිගන්න පුලුවන්නේද? 
තව coinbase එහෙම කොහොමද?
මොකද කින්නේ මේගැන! 
තව දෙයක් දැනගන්න ඕනා

Cryptocurrency buy කරන්න හිතාගෙන ඉන්නේ cex.io වලින්.
මේකෙන් bank එකට සල්ලිගන්න පුලුවන්නේද? 
තව coinbase එහෙම කොහොමද?

Last edited:

binance try kara balana ona
podi ganak dala try karala balana ona