Invest කරන්න හොඳ Cryptocurrency?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Invest කරනවනම් මොනවද හොඳ cryptocurrency? දැනට Invest කරන්න හොඳම කියල හිතෙන්නේ XRP. :eek: මොකද කින්නේ මේගැන! :shocked:

    තව දෙයක් දැනගන්න ඕනා :yes:

    Cryptocurrency buy කරන්න හිතාගෙන ඉන්නේ cex.io වලින්. :) මේකෙන් bank එකට සල්ලිගන්න පුලුවන්නේද? :confused:

    තව coinbase එහෙම කොහොමද? :confused:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Crypto aragena hodata kela vila inne 12laks vithara.
    Gannawa nam Bitcoin ma vitharak ganin. Anith coin/token ganna epa.

    ලොකු ගානක් invest කරලානේ! :shocked: මේකේ රස දැනුනම invest කරන්න හිතෙනවානේද බන්. :yes:

    මචන් cex.io හොදයිනේද crypto buy කරන්න. Trade කරන්නත් පුලුවන්නේ. අපි මොනවා හරි crypto එකක් buy කරොත් ඒක expire නොවී lifetime cex.io වල තියාගන්න පුලුවන්නේද? ගාන වැඩිවුනාම trade කරලා ඕනනම් ලංකාවට සල්ලි ගන්නත් පුලුවන්නේද?
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    FACEBOOK එකෙන් 2020 ජනවාරි ඉඳලා UPLibra පටන් ගන්න යනවා. ඒකත් හොඳට යයි.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    FACEBOOK එකෙන් 2020 ජනවාරි ඉඳලා UPLibra පටන් ගන්න යනවා. ඒකත් හොඳට යයි.

    Libra kiyanne machan stable coin ekak..price eka wenas wenne na..so profit ganna ba ewa gattha kiyala..Dollar gannawa wage lanka rupiyala adu unoth labena profit witharay
     
    • Like
    Reactions: dabba1983

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    cex.io dan lankawata support da?

    :shocked: bump

    මේ GT අයියා 2017 දී කියපු එකක් :yes: දැන් පුලුවන්ද දන්නෑ හැබැයි මේගොල්ලන්ගේ card එක තාම තියෙනවා! :yes: GT අයියා දැක්කොත් මේකට Reply කරයි! :rolleyes:

    cex.io ekata card ekak add karala eke bitcoin wikunala card ekata salli withdraw karanna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1818214
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    XRP/XLM hodai long term ekakata
    ETCth up wei kiyala hithenawa

    XRP den nam rs 40k wage wenne 30 ta wage drop una
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලොකු ගානක් invest කරලානේ! :shocked: මේකේ රස දැනුනම invest කරන්න හිතෙනවානේද බන්. :yes:

    මචන් cex.io හොදයිනේද crypto buy කරන්න. Trade කරන්නත් පුලුවන්නේ. අපි මොනවා හරි crypto එකක් buy කරොත් ඒක expire නොවී lifetime cex.io වල තියාගන්න පුලුවන්නේද? ගාන වැඩිවුනාම trade කරලා ඕනනම් ලංකාවට සල්ලි ගන්නත් පුලුවන්නේද?

    Cex.io eka hodai.. Card ekan crypto buy karanna puluwan.
    Ubata card eka verify karanna wenawa. ekata ube selfie and signature upload karanna wenawa proof walata.

    Trading hodai cex eke tikak value eka wadi anith trading site walata wada.
    Habai coin/token pramanaya adui.

    Hodama binance thamai machn. Cex eken aragena binance ekata dala thamai trade karanna wenne. ethanadi exchange ekata podi ganak lose wenawa.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    XRP/XLM hodai long term ekakata
    ETCth up wei kiyala hithenawa

    XRP den nam rs 40k wage wenne 30 ta wage drop una

    XRP tami long term :yes: purudu nati nisa ata gahana tikak bayai bn. hemiheta karala balanwa.

    Cex.io eka hodai.. Card ekan crypto buy karanna puluwan.
    Ubata card eka verify karanna wenawa. ekata ube selfie and signature upload karanna wenawa proof walata.

    Trading hodai cex eke tikak value eka wadi anith trading site walata wada.
    Habai coin/token pramanaya adui.

    Hodama binance thamai machn. Cex eken aragena binance ekata dala thamai trade karanna wenne. ethanadi exchange ekata podi ganak lose wenawa.

    Cex.io eka security eka vadi neda! hena vatai :dull: binance try kara balana ona :)

    invest kara kelavei da kiyala bayai bn. risk ekak gana natuwa mukuth karanath bane! :no: podi ganak dala try karala balana ona :rolleyes:
     
    Last edited: