- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kauruhari kiyapanko waliya anthimata mokada une kiyala. 100 page eken passe kiyawanna une ne.
    man 8 idan 8 30 wenakam winadi 5n 5 ta 6 denekgen ahanawa welawa, ita passe eka eka upload karanawa
    me wesita peyaganak terum karala yewwe proof aran ena heti, den ewa netuwa awith puka denna hadanawa adanam okage puka palanawa huttige puthage family ekema details man gawa tynawa
    කටින් කියවන්නෙ නැතුව විඩියෝ එක දාලා මම ආවෙ නැහැ කියලා ඔප්පු කරපන් කෝ පොන්නයෝ
    ඔක්කොම තියෙනවා කියලා කයිවාරු ගහන පොන්නයා
    දාපන් පිරිමියෙක් නම්
    වේසිගේ පුතෝ මාව එක්ස්පෝස් කරපන් පුළුවන් නම්
    ඇඩ්මීන් ඔන්න මමයි මූට කිව්වෙ මාව එක්ස්පෝස් කරන්න කියලා
    උබ ඌව බෑන් කරන්න එපා
    මම 100%ක් ඌට බලතල දෙනවා මාව එක්ස්පෝස් කරන්න
    ============================================================
    Mayan19 දැන් කියන ඒවා
    hari machan, man awe ne, man gawa recording ekakut nehe
    hari man ponnayek kiyala piligannawa
    mage gawa recordings nehe, man awet nehe, enawa kyala awe nette mage ponna kamata
    sirawatama mama giye ne ban, u awada danne
    man gawa ne ban man giye ne u awada danne
    man giye ne ban man gawa clips ne
    man giye ne ban bayata, aru awalu, u gawa tama badu tiyenne den
    man giye ne ban oa pissu hutta ennet ne kyla man dannawa, anika bayat tibba church eke gahaganna wei kyla pissek ekka. kohomahari u awillanam u pora kyla man piligannawa ,amma palla kylat kiwwa nisa u enna ati but proof illawama hengenawa ponnaya

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    234 pages 3000 ewa zero zoomline still higannek :lol:

    :yes: ලොකු හීනයක් දැකල කල් අරගෙන ඉදල ඉදල හොරා කන්ඩ දාපු තෙර්ඩ් එක....ලක්ශ ගානක් හොරා කන්ඩ ආව zoomline පල් හොරාට අන්තිමට තබයක් නැතුව අපේ කමෙන්ට් කෝට් කර කර ඉන්නඩ වෙලා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඌත් අමර පොන්නයෙක්
    මීට් වෙන්න එන්න කිව්වම ඒක මග ඇර ඇර ඉන්නවා ඔය යූසර්නෙට් පොන්නයාත් :P

    owa gena apahu katha nokra umba red frem mama hamba wenna palayan welawaka.eya kiyayi visthre ethkota okkoma hari
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes: ලොකු හීනයක් දැකල කල් අරගෙන ඉදල ඉදල හොරා කන්ඩ දාපු තෙර්ඩ් එක....ලක්ශ ගානක් හොරා කන්ඩ ආව zoomline පල් හොරාට අන්තිමට තබයක් නැතුව අපේ කමෙන්ට් කෝට් කර කර ඉන්නඩ වෙලා..
    rata ponnaya :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes: ලොකු හීනයක් දැකල කල් අරගෙන ඉදල ඉදල හොරා කන්ඩ දාපු තෙර්ඩ් එක....ලක්ශ ගානක් හොරා කන්ඩ ආව zoomline පල් හොරාට අන්තිමට තබයක් නැතුව අපේ කමෙන්ට් කෝට් කර කර ඉන්නඩ වෙලා..

    dennm muta kuli wedakatawat yanda tyne ban, 2000 witara hambenawane, meke dawas 4k idalat tama zero :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    dennm muta kuli wedakatawat yanda tyne ban, 2000 witara hambenawane, meke dawas 4k idalat tama zero :(

    :rofl::rofl: මේ zoomline කියන පල් හොරා ගාව සල්ලි දැම්මනම් කොහොමට හිටිද...සල්ලිත් දාල මුගෙන් කුනුහරප අහන්ඩයි වෙන්නෙ කිරියෙ උන්ට..:rofl::rofl:.හොද පාඩම් මේව කාටත්....පල් හොරු විවිධ වේශයන්ගෙන් එනව...
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :rofl::rofl: මේ zoomline කියන පල් හොරා ගාව සල්ලි දැම්මනම් කොහොමට හිටිද...සල්ලිත් දාල මුගෙන් කුනුහරප අහන්ඩයි වෙන්නෙ කිරියෙ උන්ට..:rofl::rofl:.හොද පාඩම් මේව කාටත්....පල් හොරු විවිධ වේශයන්ගෙන් එනව...

    this time he wears a srilankan police uniform IMAO
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    :rofl::rofl: මේ zoomline කියන පල් හොරා ගාව සල්ලි දැම්මනම් කොහොමට හිටිද...සල්ලිත් දාල මුගෙන් කුනුහරප අහන්ඩයි වෙන්නෙ කිරියෙ උන්ට..:rofl::rofl:.හොද පාඩම් මේව කාටත්....පල් හොරු විවිධ වේශයන්ගෙන් එනව...

    ubatath darshanika adahas pahala wenawane
    :D:D:D:D:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    - Invest නොකර නිකම් ඉඳලා සල්ලි හොයමුද? -:yes:

    මේ ZoomLine කියන පල් හොරා කියන විදිහට පේපල් මනී බෑක් ගැරන්ටි එකක් තියෙනවලුනෙ..:rofl:..ඒකත් එක්ක මට ගණ දෙවි නුවන පහල උනා කොහොමද ඉක්මනින්ම පෝසත් වෙන්නෙ කියල...:D:D:D:D:D

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි...අපිට ඔන කරනව ශ්‍රි ලකාවෙ කියල හදපු පේපැල් අකවුන්ට් එකක් වගේම....මැලේසියාවෙ ඇඩ්‍රස් දාල හදපු තවත් පේපැල් අකවුන්ට් එකක්...:yes:

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි, ශ්‍රි ලකාවෙ අකවුන්ට් එකෙන් මැලේසේයාවෙ එකවුන්ට් එකට තමන්ට පුලුවන් උපරිම ගානක් දානව...උදා 1000 $ දානව...ඒ එක්කම ඒ සල්ලි මැලේසියාවෙ අකවුන්ට් එකට ආව ගමන් සල්ලි විත්ඩෝ කර ගන්නව ඔක්කොම...:):)

    දැන් සද්ද වහල මීක් නැතුව හොරා වගේ ඉන්නව දවස් 60 වෙනකන්..:D.පස්සෙ 60 උන ගමන් මැලේසියාවෙ අකවුන්ට් එකට විරුද්දව කේස් එක අදිනව ලoකාවෙ අකවුන්ට් එක හරහා....:angry:

    දැන් වැඩේ ගොඩ..:yes:.. ZoomLine කියන පල් හොරාගෙ තියරියට අනුව පේපැල් එකෙන් අර මැලේසියාවෙ අකවුන්ට් එක බෑන් කරල, 1000$ අපිට පේපැල් එකෙන් හම්බෙනව....බලාපල්ල කොච්චර සරල ක්‍රමෙයක්ද කියල....:):):):)එහෙනම ජය වේවා...කට්ටියම සල්ලි කාරයො වෙයල්ල...:yes::D

    ( ලoකාවෙ අකවුන්ට් එක ගෙදර කොම්පියුටරෙන් හදල....මැලේසියාවෙ එක ස්මාට් පෝන් එකෙන් පොක්සියක් හරහා ගිහින් හදපල්ල...එතකොට IP චෙක්කරත් පේපෑල් කාරයට හොයනව බොරු...)
     
    තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
    මොන රටේද ඉන්නෙ? කියන බැරි නමක් නැති රටකද?
    මම ඉන්න රටෙන් තොට වැඩක් නැ....මම ඉන්නෙ රටද නැද්ද කියල විතරක් දැන ගන්ඩ ඔනෙ නම් සයිට් ඇඩ්මින් GTRZ සහෝදරයව කන්ටැක් කරගනින්....අන්න කියයි....මම ලOකාවෙද නැද්ද කියන එක...ඉන්න රටෙන් තොට වැඩක් නැ....
    ඊයා මේ පොන්නයා රට කියන්නත් බයයි. ගෙට වෙලා හිටපන් පොන්නයා

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    - Invest නොකර නිකම් ඉඳලා සල්ලි හොයමුද? -:yes:

    මේ ZoomLine කියන පල් හොරා කියන විදිහට පේපල් මනී බෑක් ගැරන්ටි එකක් තියෙනවලුනෙ..:rofl:..ඒකත් එක්ක මට ගණ දෙවි නුවන පහල උනා කොහොමද ඉක්මනින්ම පෝසත් වෙන්නෙ කියල...:D:D:D:D:D

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි...අපිට ඔන කරනව ශ්‍රි ලකාවෙ කියල හදපු පේපැල් අකවුන්ට් එකක් වගේම....මැලේසියාවෙ ඇඩ්‍රස් දාල හදපු තවත් පේපැල් අකවුන්ට් එකක්...:yes:

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි, ශ්‍රි ලකාවෙ අකවුන්ට් එකෙන් මැලේසේයාවෙ එකවුන්ට් එකට තමන්ට පුලුවන් උපරිම ගානක් දානව...උදා 1000 $ දානව...ඒ එක්කම ඒ සල්ලි මැලේසියාවෙ අකවුන්ට් එකට ආව ගමන් සල්ලි විත්ඩෝ කර ගන්නව ඔක්කොම...:):)

    දැන් සද්ද වහල මීක් නැතුව හොරා වගේ ඉන්නව දවස් 60 වෙනකන්..:D.පස්සෙ 60 උන ගමන් මැලේසියාවෙ අකවුන්ට් එකට විරුද්දව කේස් එක අදිනව ලoකාවෙ අකවුන්ට් එක හරහා....:angry:

    දැන් වැඩේ ගොඩ..:yes:.. ZoomLine කියන පල් හොරාගෙ තියරියට අනුව පේපැල් එකෙන් අර මැලේසියාවෙ අකවුන්ට් එක බෑන් කරල, 1000$ අපිට පේපැල් එකෙන් හම්බෙනව....බලාපල්ල කොච්චර සරල ක්‍රමෙයක්ද කියල....:):):):)එහෙනම ජය වේවා...කට්ටියම සල්ලි කාරයො වෙයල්ල...:yes::D

    ( ලoකාවෙ අකවුන්ට් එක ගෙදර කොම්පියුටරෙන් හදල....මැලේසියාවෙ එක ස්මාට් පෝන් එකෙන් පොක්සියක් හරහා ගිහින් හදපල්ල...එතකොට IP චෙක්කරත් පේපෑල් කාරයට හොයනව බොරු...)

    මූ එතකොට මොකක්ද මේ හැමතැනම ලියන්නේ මනී බැක් ගැරන්ටී කියලා?
    ඊබේ එකේ එහෙ මෙහෙ යනකොටත් දැකලා තියෙනවනේ එහෙම සීන එකක්...
    ඔක්කොම පටලැවුනා උඹ ලියපු සීන් එකෙන්. එහෙමනම් හෙන ගානක් ඩබල් කරගන්නනේ තියෙන්නේ...ගෙවල් කඩන හොරු ඕක දන්නවනම් මහන්සි වෙන්නේ නෑ...:baffled:
    ඊ මනි කරන එකෙක් තවදුරටත් පැහැදිලි කරන්න:rolleyes: