Invisible Internet (Deep Web)

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
machan oye TOR browser eka install karata apita case weida? puluwannam download link eka diyanko? eta passe machan oka mdammama ape PC eke tiyena ape files passwords ananamana details panina kathawak tiyenwada ban? :dull:

ඔව් උබට කේස් වෙයි සෙල්ලම් නෙවෙයි මොකද මේ Project එකට සම්මාදම් වෙලා තියෙන කට්ටිය තමයි ඇමරිකාවේ ආණ්ඩුව, ස්විඩිස් ආණ්ඩුව එතකොට Tor Project එකේ Budget එකෙන් 80% දීලා තියෙන්නේ 2012 වෙනකොට ඇමරිකාවේ ආණ්ඩුවෙන්. එතකොට මේ Deep Web එක අපරාධකාරයන්ට දාලා තියෙන ඇමක්. උබලා ඒකට ගිහින් මොනවා හරි Illegal වැඩ කරොත් උන් ඒවා track කරලා තියාගන්නවා වෙලාව එනකම්. ඒක නිසා ඕකට ගිහින් මොකුත් Illegal ඒවා කරන්න එපා. Illegal ඒවා කිව්වේ ඔය එක එක Illegal බඩු මිළදි ගන්න එක, Child Porn බලන එක, එක එක Illegal, Terrorist Organization සමග සම්බන්ධ වෙන එක වගේ.

the U.S. State Department, the Broadcasting Board of Governors, and the National Science Foundation are major contributors.[17] As of 2012, 80% of the Tor Project's $2M annual budget comes from the United States government, with the Swedish government and other organizations providing the rest,
-Wikipedia එකෙන්
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
kawuru hari mata kiyanawada, deep web eke, adult sites hoya ganne kohomada kiyala...
mata oni videos....

mama mea hidden wiki wala baluwa. ewage tiyena adult links wada nane ban...

please help.;...

Deepweb එකේ Sites හොයාගන්න බෑ ලේසියෙන්ම,විශේෂයෙන්ම ගොඩක් taboo sites. ඒකට හොදම තැන් දෙක තමයි Hidden Wiki එකයි, Reddit එකයි, Reddit එකේ කට්ටිය ඉන්නවා නේ? ඒ එකෙක්ව අල්ලාගත්තා නම් ඊට පස්සේ උන්ට කියලා ඕන site එකක් හොයාගන්න පුලුවන්. නමුත් මේ අතර FBI agents ලාත් ඉන්නවා කියලා කථාවක් තියෙනවා. :P
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    kawuru hari mata kiyanawada, deep web eke, adult sites hoya ganne kohomada kiyala...
    mata oni videos....

    mama mea hidden wiki wala baluwa. ewage tiyena adult links wada nane ban...

    please help.;...

    deep web walatama wen una adults site thiyenawa.

    eth deep web eke site index karala nathi nisa hoyanna amarui.

    hodama wade google walin yanna puluwan site walata tor walin yana eka.ethakota uba a site walata giya kiyala lankawe kohewath record ekak note wela na.

    browse karanne anonymously .eka ithin safe.:dull::dull::dull:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    issara lankawe wal maru kara ganna kattiya onion site use kala. :lol::lol::lol: dan nam ewa wada na. apata itin oya deep web godak wadagat na. illegal wada hackers la wage ayata thamai wadagath wenne godak :baffled::baffled::baffled:
     
    internet ඒකෙ තියන dark side එකක් තමයි.... deep web කියන්නෙ ඔකෙ වඩි හරියක් කෙරෙන්නෙ drug.. illegal transaction...child abuse :growl:...criminal ...
    silk road එක හොර තක්කඩින්ගෙ තිප්පොලක් කියල තමයි කියනෙ .....

    මෙ ඔක්කොම තියෙන්නෙ deep web එකෙ .........:baffled::baffled:

    එතකොට මේ deep web එකට එන්ටර් වෙන ගැජමැටික් එක තමයි ... tor browser එක කියන්නෙ

    එතකොට union project එක නිර්මනය කලෙ american military(navy) එකෙන්

    onion.jpg

    මෙතන නම් මාර කොස්සක් තියනව බං:angry::angry::angry:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ජේමිස්බන්ඩා007;16686839 said:
    internet ඒකෙ තියන dark side එකක් තමයි.... deep web කියන්නෙ ඔකෙ වඩි හරියක් කෙරෙන්නෙ drug.. illegal transaction...child abuse :growl:...criminal ...
    silk road එක හොර තක්කඩින්ගෙ තිප්පොලක් කියල තමයි කියනෙ .....

    මෙ ඔක්කොම තියෙන්නෙ deep web එකෙ .........:baffled::baffled:

    එතකොට මේ deep web එකට එන්ටර් වෙන ගැජමැටික් එක තමයි ... tor browser එක කියන්නෙ

    එතකොට union project එක නිර්මනය කලෙ american military(navy) එකෙන්

    onion.jpg

    මෙතන නම් මාර කොස්සක් තියනව බං:angry::angry::angry:

    Use Google Ultron to stay safe. Its the best browser to surf the darknet.:yes::yes::yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔව් උබට කේස් වෙයි සෙල්ලම් නෙවෙයි මොකද මේ Project එකට සම්මාදම් වෙලා තියෙන කට්ටිය තමයි ඇමරිකාවේ ආණ්ඩුව, ස්විඩිස් ආණ්ඩුව එතකොට Tor Project එකේ Budget එකෙන් 80% දීලා තියෙන්නේ 2012 වෙනකොට ඇමරිකාවේ ආණ්ඩුවෙන්. එතකොට මේ Deep Web එක අපරාධකාරයන්ට දාලා තියෙන ඇමක්. උබලා ඒකට ගිහින් මොනවා හරි Illegal වැඩ කරොත් උන් ඒවා track කරලා තියාගන්නවා වෙලාව එනකම්. ඒක නිසා ඕකට ගිහින් මොකුත් Illegal ඒවා කරන්න එපා. Illegal ඒවා කිව්වේ ඔය එක එක Illegal බඩු මිළදි ගන්න එක, Child Porn බලන එක, එක එක Illegal, Terrorist Organization සමග සම්බන්ධ වෙන එක වගේ.

    ithin ban porn balannath epanam oke athi wade mokakda :baffled::baffled::baffled:
    samaanyen mokakda ban wena case 1ka? ape PC eke details unta ynwada ? nikan install karala visit unoth? :baffled: mata baya bank details ananamanan passwords gena ban :dull:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ithin ban porn balannath epanam oke athi wade mokakda :baffled::baffled::baffled:
    samaanyen mokakda ban wena case 1ka? ape PC eke details unta ynwada ? nikan install karala visit unoth? :baffled: mata baya bank details ananamanan passwords gena ban :dull:

    Porn කියන්නේ Child Porn වලටයි. ඒ කියන්නේ පොඩි ළමයි ඉන්න Porn. ඒවා බැලුවත් ඇති සමහර වෙලාවට කේස් වැටෙනවා. ලංකාවේ ඒක ඒ හැටි ප්‍රශ්ණයක් නෑ නමුත් උබ වෙන රටකට වගේ ගිය දවසක උන්ගේ Records බැලුවොත් එතකොට කේස් වෙන්න බැරි නෑ.
    මම දැක්කා නවසීලන්තයේ මේ ළගදි Cartoon Child Porn ළග තියාගත්තා කියලා එකෙක්ව මාස 6 කට හිරේ දාලා තිබ්බා ඉතින් Cartoon වලට මාස 6 නම් ඇත්ත ඒවාට අවුරුදු ගණන් කේස්.

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Porn කියන්නේ Child Porn වලටයි. ඒ කියන්නේ පොඩි ළමයි ඉන්න Porn. ඒවා බැලුවත් ඇති සමහර වෙලාවට කේස් වැටෙනවා. ලංකාවේ ඒක ඒ හැටි ප්‍රශ්ණයක් නෑ නමුත් උබ වෙන රටකට වගේ ගිය දවසක උන්ගේ Records බැලුවොත් එතකොට කේස් වෙන්න බැරි නෑ.
    මම දැක්කා නවසීලන්තයේ මේ ළගදි Cartoon Child Porn ළග තියාගත්තා කියලා එකෙක්ව මාස 6 කට හිරේ දාලා තිබ්බා ඉතින් Cartoon වලට මාස 6 නම් ඇත්ත ඒවාට අවුරුදු ගණන් කේස්.

    kawda ban wena ratakata gihin owwa bala bala inne:dull: mama danna ungen ahuwa un nam balanwalu ban owa tor redda dagena:dull: mata thiyena awla tor eka dagattama ape accounts kela weida monwa hari ?:baffled:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    kawda ban wena ratakata gihin owwa bala bala inne:dull: mama danna ungen ahuwa un nam balanwalu ban owa tor redda dagena:dull: mata thiyena awla tor eka dagattama ape accounts kela weida monwa hari ?:baffled:

    උබ මොනවද මේ කියන්නේ? :oo: පොඩ්ඩක් මම කියන එක තේරුම් ගනින් කෝ.
    වෙන රටකට ගිහින් බලන එකක් ගැන නෙවෙයි මම කියන්නේ උබ බලන ඒවා උන් Track කරගන්නවා එතකොට උබ වෙන රටකට ගිහින් කේස් එකක් දාගත්තා කියලා හිතන්න එතකොට උබේ වැරදි උන් ඔක්කොම හොයනවා එතකොට මේවා අහුවුනොත් ඒවාටත් එක්ක කේස් දානවා.
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Porn ජාති 2 ක් තියෙනවා.

    1. Legal Porn - මේවා තමයි සාමාන්‍යය ඒවා.
    2. Illegal Porn - මේවායේ තියෙන්නේ රේප් කේස්, අවසරයක් නැතුව Record කරපු ඒවා (ඒ කියන්නේ උබ කාමරයේ ගෑණිත් එක්ක කරන ඒවා වෙන එකෙක් ජනේලයකින් බලාගෙන ඒවා record කරලා Internet දාන ඒවා වගේ, එහෙම නැත්නම් කෙල්ලෙක් නාන කොට ඒවා හොරෙන් record කරන ඒවා), Child Porn (පොඩි ළමයින්ගේ porn).
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    උබ මොනවද මේ කියන්නේ? :oo: පොඩ්ඩක් මම කියන එක තේරුම් ගනින් කෝ.
    වෙන රටකට ගිහින් බලන එකක් ගැන නෙවෙයි මම කියන්නේ උබ බලන ඒවා උන් Track කරගන්නවා එතකොට උබ වෙන රටකට ගිහින් කේස් එකක් දාගත්තා කියලා හිතන්න එතකොට උබේ වැරදි උන් ඔක්කොම හොයනවා එතකොට මේවා අහුවුනොත් ඒවාටත් එක්ක කේස් දානවා.

    aranchi hetiyata me dawas wala FBI eken deepweb CP content allanawa, thawa lagadi Hackers la set ekak HiddenWiki eka hack karala thibuna me CP links hinda, anthimata HiddenWiki owner CP ayin karanna porondu unama thama site eka apahu deela thiyenne
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    aranchi hetiyata me dawas wala FBI eken deepweb CP content allanawa, thawa lagadi Hackers la set ekak HiddenWiki eka hack karala thibuna me CP links hinda, anthimata HiddenWiki owner CP ayin karanna porondu unama thama site eka apahu deela thiyenne

    ඔව් නමුත් මම හිතන්නේ ඕවා හදන එවුන් පස්සේ යන එකයි හොද නැතුව බලන එවුන් පස්සේ යනවා කියන්නේ හරියට ගස වෙනුවට ගසේ අතු කපනවා වගේ වැඩක්. දැන් බලන්න FBI එකෙන්ම Child Porn DeepWeb එකට දාලා තියෙනවා උන් ඒවා දාලා බලන එවුන්ව අල්ලගෙන යනවා. මම හිතන්නේ ඒක වැරදියි. ඕනෙම එකෙක් ඕනෙම දෙයක් බලනවා Online තියෙන කොට. කරන්න ඕනේ දේ Video එක හදපු ඒකාගේ පස්සේ ගිහින් ඌව අල්ලන එකයි, ළමයගේ දෙමව්පියන්ට අවවාද කරලා ළමයි හදාගන්න කියන එකයි කරන්න ඕනේ. නමුත් ඉතින් බටහිර ළමයි දෙමපියන්ගේ දේවල් අහන්නේ නෑ නේ උන් තමන්ට ඕන දේ කරනවා. ඉතින් උන් තව තව මේ වගේ ඒවාට සහභාගි වෙනවා එතකොට උන් හදන නිසාම කොටසක් බලනවා එතකොට Child Porn කියන එක නවතින්නේ නෑ. දැන් ලංකාවේ Child Porn කියලා දෙයක් නෑ තිබුනත් බොහෝම කලාතුරකින් වෙන දෙයක් මොකද අපේ රටේ ළමයින්ට ගහලා බැනලා දෙමපියන් හදාගන්නවා, ළමයිනුත් දෙමව්පියන් කියන එක අහනවා ඉතින් ළමයි නොමග යනවා අඩුයි නමුත් බටහිර එහෙම නෑ.
     
    Status
    Not open for further replies.